2018 වර්ෂයේ මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ආදාළව හිටපු උතුරු පළාත් සභා මන්ත්රීවරයෙක් වන එම්.කේ සිවාජලිංගම් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා නිකුත් කළ වරෙන්තුවක් මත අද දිනයේ ඔහු වැල්වැටිතුරෙයිහිදි අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ සිවාජලිංගම් මහතා අද දිනයේ පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඉදිරි නඩු දිනයේදි අධිකරණයේ පෙනි සිටින ලෙසට අවවාද කර ඇප මත මුදා හැර ඇත.