අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජර්මන් සංචාරයක් සඳහා ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් බලා අද (05දා) අලුයම 3.25 ට පමණ, කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 669 දරන යානයෙන් පිටත්ව ගියේය.
මෙය පෞද්ගලික සංචාරයකි. අග්රාමාත්යවරයා පෞද්ගලික සංචාරය නිමා කිරීමෙන් පසුව ෆින්ලන්තයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.