saravita-anim2

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2024 අප්‍රේල් මස 24 වන බදාදා

women - timelapse 7693 hours ago

LATEST

යුද හමුදා කාන්තා ලාන්ස් කෝප්‍රල්ගේ නිපැයුම ලෝකයේ දෙවැනි තැනට

calendar_today 2019 ජුනි 27 - 16:51 remove_red_eye - 2139  

‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයට’ ඉංජිනේරු අංශයේ රිදි පදක්කම හිමිවිය.

දිනපතා ආහාර පිසීම සඳහා අප බොහෝ දෙනා %Non-Stick^ භාජන බහුල වශයෙන් භාවිත කරයි. ඒ මගින් කාර්යබහුල ජීවන රටාවක් ගෙවන අපට එදිනෙදා ජීවිතයේ කාර්යන් පහසු කරන අතර, ඉක්මනින් අවශ්‍ය කරන උෂ්ණත්වයට පැමිණීම , නොඇලෙනසුලු බව, පිරිසුදු කිරීමේ පහසුව යන කරුණු මෙහි ඇති විශේෂත්වයන්ය. නමුත් මෙම භාජනවල ආහාර පිසීම පිළිබඳව ඔබ නොදකිනා පැතිකඩක්ද පවතී. ඒ මෙම භාජන නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට හොර රහසේම රිංගා ගැනීමයි.

Read More

ලංකාවේ අවුරුදු පහකට වරක් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදුකෙරෙන අතර, මේ සම්බන්ධයෙන් ආසන්නතම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2016 වර්ෂයේදීය. එම සමීක්ෂණයට අනුව මෙරට අවරුදු 12ක් වයසැති දරුවන්ගෙන් 16%ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍යවන දත් හා හනු ආශ්‍රිත විකෘතිතාවයන්ගෙන් පීඩාවිඳින බවට වාර්තාවී තිබේ.

Read More
Miss Sri Lanka 2019
13 06 2019 10:06:00

ස්කයිවීව් ප්‍රඩක්ෂන් ආයතනය මගින් සංවිධාන කළ ‘‘මිස් ශ්‍රී ලංකා 2019’ තරගයේ අවසන් මහා තරගය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් අයුරින් පසුගියදා ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

Read More

දරිද්‍රතාවෙන් පෙළෙන අය විසින් දුප්පත්කම නිර්මාණය කර නැත. ඒ නිසා ඔවුන්ට චෝදනා කරන්න එපා. ඔවුන් එයට ගොදුරු වී සිටිති. ලෝකය තුළ පවත්නා ආර්ථික හා සමාජ ක්‍රමය තුළින් දරිද්‍රතාව නිර්මාණය වී තිබේ. නිරපේක්ෂ දරිද්‍රතාවට මුහුණදුන් අය වෙත ඉතිරිව ඇති අවසාන බලාපොරොත්තුව වන්නේ ණයයි. එය මූලික අයිතිවාසිකමක් ලෙසද පිළිගත යුතුයි. කාන්තාවනට ණය මුදල් සපයා එමගින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක කළ යුතුයි

Read More

පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින. ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන %ශිල්ප අභිමානී^ ජනාධිපති සම්මාන උළලේදී වර්ෂ ගණනාවක් පුරාවටම පළාත් හා ජාතික සම්මාන ගණනාවක් දිනාගත් කාන්තාවක් අපට පසුගියදා කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාවෙල ගම්මානයේදී හමුවිය. ඇය නමින් ඉන්ද්‍රාණි උදයරත්න මහත්මියයි. ඇයව හමුවීම සඳහා අප මාවෙල ගම්මානයට යන විටත්, ඇය කතුන් ගණනාවක් සමග එක්ව පොල් කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටියාය.

Read More
CANNES REDCARPET 2019
21 05 2019 09:16:00

හැත්තෑ දෙවැනි වරට පවත්වනු ලබන කෑන්ස් සිනමා උළෙල මෙම දිනවල ප්‍රංශයේදී පැවැත්වේ. ලොව පුරා සිටින කලාකරුවන්ගෙන් වර්ණවත් වන මෙම සිනමා උළෙල විලාසිතා පාරාදීසයක් බඳුවේ. මෙවර මෙම සිනමා උළෙල ආරම්භ වූයේ පසුගිය 14 වැනිදාය. එය එළඹෙන 25 වැනිදා නිමාවීමට නියමිතව තිබේ. මේ එහි රතුපළස වර්ණ ගන්වමින් හොලිවුඩ් හා බොලිවුඩ් තරු බැබළුණු අයුරුය.

Read More

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවගේ සහායට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය යුනිසෙෆ් ආයතන සමග එක්ව විශේෂ වැඩපිළිවෙළවළ රැසක් සැලසුම් කර තිබේ.

Read More
MET GALA RED CARPET 2019
9 05 2019 09:43:00

හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම ගාලා උත්සවය වන %Met Gala^ මේ වර්ෂයේදීද වර්ණවත් කිරීමට හොලිවුඩ් තරු උත්සහ ගෙන තිබුණි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මෙට්‍රො පොලිටන් කලාගාරයේ පැවැති එම අවස්ථාව මෙලෙස මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදසරු භාවය හා නිසරු බව යනු ලිංගිකව ක්‍රියාශීලී යුවළක් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකර වසරක් ඇතුළත ගර්භිණී භාවයට පත් නොවන්නේ නම්, එය %මදසරු භාවය^ එසේත් නැත්නම් නිසරු බව ලෙස හඳුන්වනු ලබයි. මදසරු බව යනු සංකීර්ණ රෝගී තත්ත්වයකි. පුරුෂ සහ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිවල ව්‍යූහාත්මක වෙනස්කම් හැරුණු කොට මේ සඳහා ජානවල බලපෑම ප්‍රමුඛ ලෙස දැකිය හැකිය. මදසරු බව සඳහා ජාන පරීක්‍ෂා කිරීමට විවිධ රසායනාගාර පරීක්‍ෂණ ඇත. ඔබට ගැළපෙන පරීක්‍ෂණය තීරණය ක

Read More

ක්‍රීඩාව යන්න අතීතයේ කාන්තාවන්ට අනුචිතයැයි සලකනු ලැබූවත් වර්තමානය වන විට ක්‍රීඩාවෙන් දස්කම් දක්වන මෙන්ම ඒ හරහා සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයන් සපයන චරිත බිහිව තිබේ. මේ එවන් චරිත කිහිපයක් පිළිබඳව තැබෙන කෙටි සටහනකි.

Read More

තමන්ගේ රටට ආවේණික ආහාර පාන සකස් කරන දැනුම දරුවන්ට ලබා නොදෙනවා කියන්නේ තමන්ගේ සංස්කෘතියෙන් යම්කිසි කොටසක් මග හරිනවා කියන එකයි - බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ කෑමවල රස ගෙන ගිය අම්මයි දුවයි කියන කතාව.

Read More

අන්තර්ජාලය භාවිතයෙන් සිදුකරන ළමා ලිංගික සූරාකෑම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් සුරකීමේ සංවිධානය හෙවත් %පීස්^ සංවිධානය මගින් (Peace) විශේෂ වැඩමුළුවක් ඊයේ (03දා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සංවිධානය කර තිබිණ.

Read More

ජීවිතේ විවිධ හැල හැප්පීම් අප කාටත් මුහුණදෙන්නට වන සාමාන්‍ය තත්ත්වයක් ලෙස දැක්විය හැකියි. මේ හැල හැප්පීම් නිසා ජීවිතයේ වැදගත්ම හා වටිනාම දේවල් අපිට අහිමිවන්නටත් හැකි අතර, ඒ අහිමිවීම තුළ ජීවිතයෙන් පළා නොගොස් තවත් ජීවිතයකට අත්වැලක් හෝ සැනසීමක් අත්පත් කර දෙන්නට හැකි නම් එය මහඟු කර්තව්‍යකි.

Read More

ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංසදය මගින් ලෝක කාන්තා දිනයට සමගාමීව තෙවන වරටත් සංවිධානය කරන ලද ‘ඇය නොදුටු ඇය’ ප්‍රසංගය පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ‘රෆ්රඩ්‘ රංග ශාලාවේදී පැවැත්විණි.

Read More

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

Read More

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

Read More

වසර ගණනාවක සිට ගඩොල් කර්මාන්තයේ නියැළෙමින් තම පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වන 56 හැවිරිදි මවක පොළොන්නරුව, නිශ්ශංක මලළපුර ප්‍රදේශයේදී පසුගියදා අපට මුණගැසිණි.

Read More

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

Read More

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.

Read More

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් ‌ වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.

Read More
Colombo Fashion Week
4 03 2019 11:58:00

කොළඹ විලාසිතා දැක්මේ තවත් අදියරක් කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.

Read More
Colombo Fashion Week
1 03 2019 15:47:00
0 673

Colombo Fashion Week -2019 වස‌ෙරේ අදියර ‌‌කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ආරම්භ විය.

Read More

එක් පාසල් වාරයක් තුළදී පාසල් සිසුන්ගෙන් 80෴කට ශාරීරික දඬුවම් හා 53෴කට ශාරීරික අපයෝජන සිදුවන බව ළමා ආරක්‍ෂණ අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

Read More

ලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.

Read More

පිළිකාව පිළිබඳ දැනුවත් කෙරුණු ලිපිපෙළ තුළ අප ජාන සහ DNA පිළිබඳ කතාබහ කළෙමු. එම නිසා පිළිකාවෙන් මදක් ඔබ්බට ගොස්, මුල සිට සරලව ජාන, ජාන තාක්ෂණයේ වැදගත්කම මෙන්ම ජාන තාක්ෂණයේ මූලික අඩිතාලම වන සෛලය සහ DNA අණුව පිළිබඳ ඔබ දැනුවත් කිරීම සඳහා අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කායව්‍යවච්ඡේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, ප්‍රවේණි වෛද්‍යවේදී, වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.

Read More

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳහ ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබේ.

Read More

වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.