saravita-anim2

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

women - timelapse 6981 hours ago

LATEST

රුව සම්පත දිගුකල් පවත්වා ගැනීමට කාලය හරි අතට නවමු

calendar_today 2019 දෙසැ 09 - 09:00 remove_red_eye - 489  

කාලය ගෙවී යාමත් සමග බොහෝ දෙනෙකු සිතනුයේ තමන්ගේ ශරීර ස්වභාවයද ඒ හා සමානව වියැකී යන බවයි. ඒ නිසා බොහෝ පිරිසක් සිටින්නේ ඉතාමත් කලකිරුණු ස්වභාවයකිනි. නමුත් කාලාන්තරයක් තිස්සේ සමාජ ක්‍රමය තුළ මුල් බැස ගෙන තිබෙන මෙම මතය වෙනස් කළ හැකි බව ඔබ දන්නවාද? කායික හා මානසික පීඩාකාරී බවින් මිදී රූමත් රුවක් ලබාගැනීමට ක

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීක තරගකාරිනියක් විසින් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වී ඇත.

Read More

මෙවර ජපානයේ පැවැති Miss International රූප රාජිනී තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබුවේ මෙරට රූප රාජිනිය ලෙස කිරුළු දැරූ පවනි විතානය. මෙවර සමස්ත තරගාවලිය අතර තුර විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද පවනි වෙත වැඩි අවධානයක් යොමු කර තිබෙනු දැකගත හැකිවිය. ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබමින් ඇය කිරුළට හිමිකම් කීම සඳහා තෝරාගත් අවසන් රූමතියන් 15 දෙනා අතරට එක්වූයේ යම් සේද, දේශීය ඇඳුම් විලාසිතා අනුඅංශයේ හොඳම ඇඳුම් නිර්මාණ හත අතරටද ඇය නිරූපණය කළ දේශීය අනන්‍ය

Read More

මුනිබා මසාරි යනු පාකිස්තාන චිත්‍ර ශිල්පිනියක, නිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිනියක, අභිප්‍රේරණ කථිකයෙක්, ගායිකාවක්, සමාජ ප්‍රතිසංස්කරණවාදිනියක සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ක්ෂේත්‍ර ගණනාවක නියැළෙන්නියකි. දෙමවුපියන්ගේ ඉල්ලීමකට අනුව අවුරුදු 18දී විවාහ දිවියට ඇතුළු වන ඇය වයස අවුරුදු 21දී රිය අනතුරක් හේතුවෙන් රෝද පුටුවකට සීමා වන්නට සිදුවිය. ඇයගේ ධෛර්යවන්තභාවය නිසාම ඇය පාකිස්තානයේ පළමු රෝද පුටුව භාවිත කරන නිරූපිකාව බවට පත්වූවාය. මේ ඇය විසින්

Read More

කායවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩකයන් තමන්ගේ ශරීර ශක්තිය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම් මධ්‍යස්ථාන වෙත යොමු වන්නේ යම් සේද වර්තමානයේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවි පැවැත්මක් සඳහාද ව්‍යායාම් මධ්‍යස්ථාන කරා යොමුවීමට බොහෝ දෙනා හුරුව සිටිනවා.

Read More

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පසුගිය වසර කිහිපය තුළ පිබ්දීමක් දක්නට ලැබ්ණි. විශේෂයෙන් බාලිකා පාසල් අතර බ්ග් මැච් සංවිධානය වීම Trend එකකට එහා ගිය කාන්තා ක්‍රිකට්වල උද්දීපනයක් බවට පත්විය. එම වෙනස වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය වැය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු අංශ ප්‍රධානී අප්සාරි තිලකරත්න මහත්මිය මෙවර %Wonder Woman^ කවරය සරසන්නීය.

Read More

සතුට යනු සෑම පුද්ගලයකුටම අත්‍යවශ්‍ය දෙයකි. එනම් පුද්ගලයෙකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට සතුට බොහෝ සෙයින් උපකාරී වේ. මිනිසෙක් තමාගේ බුද්ධි මට්ටම, තත්ත්වය සහ පාරිසරික පවුල් පසුබ්ම් මත සතුට ලබන ආකාර වෙනස් විය හැකිය.පොදුවේ තමන්ගේ හෝ පවුලේ ඇතිවන දියුණුව, ලාභය, තමාගේ බලාපොරොත්තු ඉටුවීම වැනි කරුණු හමුවේ, ඕනෑම පුද්ගලයෙකු තම තමන්ගේ අාකාරයට සතුට පත්වේ. නමුත් අපට සතුට ගෙන එනුයේ අපගේ සිතුම් පැතුම් අනුවය. එබැවින් අප සිතන අයුරු වෙනස් කර ගනුයේ නම් අපට සතුට අත්විඳිය

Read More

ඇය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධනවර්ධන ගුරුගේ මහතාගේ දියණිය වශයෙන් හඳුන්වා දෙනවාට වඩා kore international ආයතනයේ හිමිකාරිනිය හා ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු. සිඟිති පුතුන් දෙදෙනෙකුගේ මවක් වුවත් තමන්ගේ ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තරය කරා රැගෙන ගිය ඇය, අනාගත බලාපොරොත්තු පිළිබඳ දක්වන්නේ වෙනස්ම අදහසකි.

Read More

නිවසක ඇති කොස්ස ඉදල හා පාපිසි නිතර භාවිතයට ගත්තද, බොහෝ දෙනා ඒවා පරිහරණය කරනුයේ එතරම් දැනීමක් නොමැතිව බව හැඟී යන කරුණකි. ඒවා නිසි ලෙස භාවිතයට නොගතහොත් ඒ මගින් නිවසක ඇති ශක්තීන් හීන කරන බව ඔබ නොදන්නා කරුණක් විය හැකිය.

Read More

දවසට කීපවතාවක්ම ඇඟපත පිරිසුදු කළත්, පිරිසුදු යට ඇඳුම් ඇන්දත් ඇතැම්විටක ඔබට ඇතිවන මේ තත්ත්වයට ප්‍රතිකාර නොපතා සඟවන්නට ඔබ උත්සාහ දරන්නේ මෙය කිසියම් ලිංගාශ්‍රිත රෝගයක්දෝ යන සැකයත් සමග විය හැකියි. කාටවත් කියන්නේ කොහොමද? මෙහෙම හිතලා ඔබ මේ තත්ත්වය පාලනය කරන්න විෂබීජනාශක දියරවල පිහිට පතන්නට ගොස් තව තවත් පීඩාවට පත් වූ අවස්ථා තිබෙන්නටත් පුළුවන්. ඒ නිසයි අපි මේ ගැන ඔබට සියලුම තොරතුරු කියන්නට අදහස් කළේ. ඔබටත් මෙවන් තත්ත්වයක් තිබෙනවාද? එහෙනම් වහාම රුධිරයේ සී

Read More

විවාහයෙන් පසු තමන් උසස් අධ්‍යාපනය ලැබූ ක්‍ෂේත්‍රයේ රැකියාවට සමුදුන් ඇය තම සොහොයුරිය විසින් පවත්වාගෙන යනු ලබන පෙරපාසලේ ගුරුවරියක ලෙස සේවය කරනුයේ ඒ සඳහාද අවශ්‍ය සුදුසුකම් සපුරමිනි. නමුත් එයින්ද නොනැවතී ඉවුම්පිහුම් කටයුතුවලදී තමන් දක්වන දස්කම් අපතේ නොයවා එය ව්‍යාපාරයක් බවට පෙරළීමට ඇය සමත්වනුයේ The Kitchen Hub By Mariza ආරම්භ කරමිනි. වර්තමානයේ වඩාත් ප්‍රචලිත Online Business හරහා ස්ථාවරත්වයක් රඳවාගත් රනේෂා මරීසා විමලසේකර නම් ඇය මෙලෙස අප සමග ව්‍යාපාරික

Read More

තිළිණි ප්‍රියමාලි කියන කෙනා බොහොම නිස්කලංක කෙනෙක්. ඒ වගේම පරාදවෙන්න අකමැති, ජයග්‍රහණයන් කියන දේ දකින්නට වැටි වැටී ඒ ජයග්‍රහණයන් අත්දකින තැන දක්වා ගමන්කරන කෙනෙක්. මම උපතින් ව්‍යාපාරික පවුලකට අයිති කෙනෙක් නෙවෙයි. කවදා හරි නමක් තියන්න පුළුවන් තැනකට අනාගතයේ ගමන් කරන්න ඕන කියලා මගේ සිතුවිල්ලක් තිබුණා.

Read More

අනාගතයේදී ලොව වෙනස් කළ හැකි පුද්ගලයන් (නායකයන්) 100 දෙනා (TIME 100 Next: Rising Stars Shaping the Future) පිළිබඳව ඇමෙරිකාවේ සුප්‍රකට ටයිම් (TIME) සඟරාව පළ කළ වාර්තාවට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිණියක වන ජයන්ත්මා වික්‍රමනායක නම්ව තිබේ.

Read More

පිරිමින් පමණක් නිරත වන ව්‍යාපාර ක්‍ෂේත්‍රයක නියැළෙමින් පිරිමින් හා උරෙනුර ගැටෙමින් කාන්තාව සතු සහජ ධෛර්යය, ශක්තිය සහ කැපවීම ක්‍රියාවෙන් පසක් කළ දිරිය කතක් ලෙස මනෝජි වඩුගොඩපිටිය හැඳින්විය හැකිය. කිතුල්ගල, අර්සුලාන Pams Hydro සමාගම සහ Eco Loge පාරිසරික නිවහනෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂකවරිය වන මනෝජි, Simply Women සංවිධානයේ සභාපතිනියද වෙයි.ශ්‍රී ලංකාවේ ජල විදුලිබල පද්ධතියට මෙගාවොට් 3.7ක විදුලි බල ධාරිතාවක් උපයා සපයා දෙන Pams Hydro සමාගම මෙරට කාන්

Read More

සාම්ප්‍රදායික කායවර්ධන හෝ ව්‍යායාම් මධ්‍යස්ථානයකින් ඔබ්බට ගොස් සියලු පහසුකම් සහිත සුවතා මධ්‍යස්ථානයක සේවාවන් ලබාගැනීමට හැකි ආකාරයෙන් මෙරට පිහිටු වූ විශාලතම මධ්‍යස්ථානය ලෙස BODY DOC හැඳින්විය හැකිය. මීට වසර දෙකකට පමණ පෙර බිහිවූ Body Doc fitness & wellness pavilion වෙත පිවිසෙමු.

Read More

ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More
Life hacks for healthy skin
20 10 2019 09:23:00
0 553

කාන්තා කොයි කවුරුන් වුවත් නිරෝගී සමක් අපේක්ෂා කිරීම සාමාන්‍ය කරුණකි. ඒ වෙනුවෙන් ඔවුන් සිදුකරන දේද බොහෝමයි. නමුත් ඒ සිදුකරන දේවලින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල අත් නොවෙන්නට ඇති. මේ ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය සිදුකළ කරුණු දැක්වීමකි.

Read More
OMC Hair World 2019
18 10 2019 09:57:00
0 283

කේශාලංකරණ ශිල්පීන්ගේ ලෝක සංසදය වන %Organisation Mondiale Coiffere^ (OMC) මගින් වාර්ෂිකව සංවිධානය කරන %WORLD CHAMPIONSHIPS^ තරගාවලිය පසුගිය මාසයේදී ප්‍රංශයේ පැවැත්විණි.

Read More

සාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දියේ විශ්ව මාතර හෝටලයේ කටයුතු නම් සම්ප්‍රදායෙන් ටිකක් වෙනස්. අනෙක් හෝටල්වල පිරිමින් අතින් සිදුවන බොහෝ රාජකාරී මෙහි සිදුවන්නේ කාන්තාවක අතිනි. නමින් ශෂිකලා නම් වූ ඇයට කොත්තු, රයිස් දැමීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇය එම කටයුතු සිදුකරන්නේ පිරිමියෙකුටත් වඩා වේගවත් ලෙසිනි. කෙසේ නමුත් ශෂිකලා කොතරම් උත්සාහවන්ත කාන්තාවක වුවත්, ඇය අද ජීවත්වන තත්ත්වයට පත

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය අද (03දා) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙයි.

Read More

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය යුග දිවියට පිවිස තිබේ. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.

Read More

ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි.

Read More

කාන්තාවන් ජීවිතයේ විවිධ අවස්ථාවන්වලදී විවිධාකාර අභියෝගවලට මුහුණ දෙනුයේ ඇයව ස්වභාව ධර්මයෙන්ම සුවිශේෂී අයුරෙන් මවා ඇති නිසාවෙනි. එකී කාන්තාව ශ්‍රම බළකායට එක්වී ආර්ථික කටයුතුවලට දායක වීමේදී ඇයගේ මෙම සුවිශේෂීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයට නීති රීති පවා සකස් කිරීමට සිදුව තිබේ. කාන්තාවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හා ඇයට හිමි ප්‍රසූත නිවාඩු හා මාතෘ නිවාඩු සම්බන්ධයෙන් මෙකී නීති රීති අතරින් වැඩි අවධානයක් යොමුවනු දැකගත හැකිය. වැඩකරන කාන්තාවන්ට හිම

Read More
OLU SWIM WEEK COLOMBO
13 08 2019 09:50:00
0 847

අන්තර්ජාතික වශයෙන් වැඩි අවධානයක් දිනාගත් විලාසිතා දැක්මක් වන කොළඹ විලාසිතා සතියේ (CFW) නාන ඇඳුම් විලාසිතා දැක්ම Swim Week Colombo ලෙස ඉදිරිපත් කෙරෙන අතර විලාසිතාවන්ට අමතරව කලාව, ආහාර ,සංගීතය ආදී ක්ෂේත්‍රයන්ද නියෝජනය වේ. නදීශානි පතිරණ/ ජායාරූප සරසි නෙත්මිණී

Read More

දෙස් විදෙස් සන්නාමවලින් යුත් කාන්තා නිමි ඇඳුම් අතර ජනප්‍රිය නාමයක් වන %පැන්තෙරා^ (Panthera) වෙතින් ඔවුන්ගේ නවතම විලාසිතා එකතුව වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කපු සහ ජෝජට් නිමාවෙන් යුත් මෙම විලාසිතා එකතුවට %Office Wear^ සහ %Casual Wear^ එක්කර තිබේ. පහසු මිල ගණන්වලින් යුත් මෙම කාන්තා නිමි ඇඳුම් ඔවුන්ගේ පැලවත්ත සහ කිරුළපන ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.pantherastyles.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Read More

සිය අභිමානවත් පස්වැනි සංවත්සරය සමරමින් %තම්බපණ්ණි වෙඩින් ෆෙයා 2019 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයේදී පසුගියදා පැවැත්විණි. තම්බපණ්ණි ෆියුචර් ෆැෂන් 2018 ගෙනාගාල්ලේ තම්බපණ්ණි ඉවෙන්ට්ස් ආයතනය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ. මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ තරග පැවැත්වූ අතර, එහි ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට් පත්, සම්මාන සහතික ඇතුළු වටිනා ත්‍යාග ප්‍රදානය කෙරිණි. විවාහ මංගල උත්සවය අංග සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටදී ක්‍ෂේ

Read More

මේ රටේ ජනගහනයෙන් 53%ක් හා මුළු ඡන්දදායක සංඛ්‍යාවෙන් 56%ක් කාන්තාවන් වේ. එහෙත් පාර්ලිමේන්තුව තුළ පවතිනුයේ 6.9෴ක් වැනි කාන්තා නියෝජන ප්‍රතිශතයකි. එය පළාත් සභා තුළ 05%ක් වනවිට ප්‍රාදේශීය සභා තුළ 2.03%ක් වැනි ප්‍රමාණයක් ගෙන තිබේ. මෙහිදී සමස්තයක් ලෙස ගතහොත් 20෴ක පමණ කාන්තා නියෝජනයක් තිබිය යුතු වුවත්, මෑතක් වනතුරුම පැවතුණේ 04%ක පමණ ප්‍රමාණයකි.

Read More

කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පූජා කළ දුටුගැමුණු මහා රජතුමා විසින් ඉරහඳ පවතිනා තුරු කඳසුරිඳුන්ට පුද පූජාවන් පැවැත්වීම පිණිස රාජකාරිකරුවන් 555 දෙනෙකු පත්කළ බව ජනප්‍රවාදයේ කියැවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.