saravita-anim2

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

women - timelapse 8656 hours ago

LATEST

ෙලාවටම අාදර්ශයක් සපයන කාන්තා ලැයිස්තුවට ගිය ශ්‍රී ලාංකීය කත

calendar_today 2018 නොවැ 20 - 08:00 remove_red_eye - 1239  

අප ජීවත්වන සමාජයට බපෑමක් එල්ල කරමින් සමාජය උඩු යටිකුරු කරන්නට ඇතැම් කාන්තාවන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් සතු කැපවීමත් චිත්ත ධෛර්ය නිසාත් යැයි පැවසිය හැකිය. එලෙස තමන් ජීවත්වන රටට මෙන්ම ලෝකයටද යම්කිසි බලපෑමක් හා ආදර්ශයක් සපයන කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමෙන් සොයා බලන විවිධ ආයතනද දැකගත හැකිය.

බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ.

Read More

විලාසිතා නිර්මාණකරණය ගත් විට එය සමාජීය, සංස්කෘතික, පාරිසරික බලපෑම් යටතේ නිර්මාණය වන ව්‍යවහාරික කලාවක් ලෙස හැඳින්විය හැකිය. එසේ බිහිවන මේ කලාවට නිර්මාණකරුවන් විසින් එකතු කරන දෑ හරි අපූරුය. එෂාදි යද්දෙහිආරච්චි කියන්නෙත් එලෙස මෙම කලාවට අපූර්වත්වයක් ගෙන ඒමට උත්සහයක යෙදෙන තරුණියකි. ඇය සොබාදහම ඇසුරු කරගෙන ඇඳුම් නිර්මාණයන්ට නවතම ජීවයක් ගෙන ඒමේ උත්සහයක නියැළෙන්නියකි. ඒ නිසාම එම උත්සහයට වටිනාකමක් ලබා දීමට අද අප තීරණය කළෙමු.

Read More

ගර්භිණී සමයේ දියවැඩියාව පාලනය නොකරන මවුවරුනට විකලාංග සහිත දරුවන් බිහිවීමේ අවදානමක් පවතින බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ 07දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Read More

කටට රසට කෑමට බීමට අපි කවුරුත් කැමතියි. ඒත් අපි ආස කරන කෑමක් තනියම හදා ගන්න ගියාම ළඟ පාතක අම්මා නැත්නම් කාගෙන් අහන්නද? ඉතින් අද තාක්ෂණික දියුණුව නිසාම අපි කවුරුත් රස කෑමක් හදන්න දන්නෙ නැත්නම් යූ ටියුබ් එකට ගිහින් වීඩියෝ එකක් බලලා උයන්න උත්සහ කරනවා.

Read More

SLAND LUSH යනු අන්තර්ජාලයේ කා අතරත් ප්‍රසිද්ධ පාවහන් සන්නාමයකි. ඊට එක් හේතුවක් වන්නේ මේ පාවහන් බොහෝමයක් නිර්මාණය වන්නේ පරිසර හිතකාමී සහ ඉවතලන අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වීමයි. මේ විශේෂත්වය නිසාම මේ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන ඉරුෂි රත්නවීර පෙරේරා අද සමග සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.

Read More
Mercedes-Benz FashionWeek
30 10 2018 10:55:00
0 469

Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙන්ම ලොව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පීන්ද සහභාගි වේ. පසුගියදා ශ්‍රී ලංකාවේද Mercedes –Benz Fashion week වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් Dimo Mercedes – Benz Center පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

Read More

වයස අවුරුදු 16ට වැඩි ගැහැනු දරුවෙකුට හෝ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකුට තම කැමැත්ත ඇතිව ලිංගික සංසර්ගයේ යෙදිය හැකිද? මෙම ගැටලුව අද වනවිට සමාජයේ තරුණ තරුණියන් අතර පවතින පිළිතුරු සෙවීමට කුතුහලයක් මතු කරන්නා වූ ගැටලුවකි. තරුණ වයස යනු නොවිසඳුණු ගැටලු බොහෝමයකට පිළිතුරු සොයන අවධියකි. එම කුතුහලය හේතුවෙන් මෙන්ම නිසි අවබෝධයකින් තොරව හැඟීම්වලට වහල් වී ගන්නා ඉක්මන් තීරණ හේතුවෙන් කරදරයට පත්වන තරුණ තරුණියන් බොහෝය. එවැනි සම්බන්ධතා බොහෝ විට අවසන් වන්නේ සියද

Read More

පසුගිය සමයේ බෙහෙවින් කතාබහට ලක් වූ සංවර්ධන නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමට රටපුරා දකින්නට ලැබුණු උද්යෝගය පිටුපස ඇත්තේ ඉටුකරන සේවයට නිසි වැටුපක් ලබන අතරවාරයේ ජනතාවටද නිසි සේවයක් සැලසීමද, එසේත් නැත්නම් නිදහස් ජීවිතයක් ගත කිරීමට රාජ්‍ය සේවය තෝරා ගැනීමද යන්න ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

Read More

දිල්රුක්ෂිකා සලමන් ආරච්චි යනු ලංකාවේ සිටින දක්ෂ කායවර්ධන ක්‍රීඩිකාවකි. ඇය ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තර කාන්තා කායවර්ධන ක්ෂේත්‍ර‍ෙය් ලෙල දෙවන්නට සමත් වූ ලංකාවේ සිටින එකම කායවර්ධන ක්‍රීඩිකාව කිවහොත් නිවැරදිය.

Read More

ටින්, බෝතල් ආදිය උපයෝගී කරගනිමින් වෙනස්ම නිෂ්පාදනයන් කරන්නට සමත් වූ කාන්තාවක් පිළිබඳව දකුණු අප්‍රිකාවෙන් අපට වාර්තා වේ. ඇය පිළිබඳ මෙලෙස සටහනක් තබන්නට අප අදහස් කළේ ඇයගේ අමුතු නිර්මාණාත්මක සිතුවිල්ල ඔබටත් ව්‍යවසායිකාවක ලෙස නැගී සිටීමට අදහසක් එක්කරන්නට සමත්වන නිසාවෙනි.

Read More

අප මේ කියන්නට සූදානම් වන්නේ බෙරත් සමග හරි හරියට හැප්පෙන තරුණියන් දස දෙනෙකු පිළිබදවයි. ඒ ලාංකේය තාල වාද්‍ය වෘන්ද ඉතිහාසයේ ප්‍රථම කාන්තා තාල වාද්‍ය වෘන්දය වන තූර්යා කණ්ඩායම ගැනයි.

Read More

සෑම වසරකම ඔක්තෝම්බර් මාසය %ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය^ ලෙස නම් කර ඇති අතර, මෙම මාසය තුළ ලොව පුරා බොහෝ රටවල් පියයුරු පිළිකාව වැළැක්වීම, පිළිකාව කලින් හඳුනා ගැනීමේ වැදගත්කම, පියයුරු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර හා සහන සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යන කරුණු උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

Read More

යසෝදරා පථන්ජලී යන නම ඔබ ඇසූ සැනින් ඔබට ඉන්දීය හුරුවක් තිබූ නමුත් ඇය දේශීයත්වයට ගරු කරමින් ඇයටම විශේෂිත වූ කලාවක් ඉදිරියට ගෙන යන චිත්‍ර ශිල්පිනියක් කිවහොත් නිවැරදියි.

Read More

කේෂාලංකරණ ක්ෂේත්‍රයේ ලෝක තරගාවලිය වන OMC Hair world 2018 මෙවර පැවැත්වූයේ ප්‍රංශයේය. මෙම තරගාවලිය සඳහා ලොව පුරා සිටින කේෂාලංකරණ ශිල්පීන් දහසකට අධික පිරිසක් සහභාගි විය.

Read More

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Read More

ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

Read More
Miss Sri Lanka for Miss univers
27 09 2018 11:31:00
0 758

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු 2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය පසුගියදා (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්වුණි. එහිදී තෙවැනි ස්ථානය නටාලි ප්‍රනාන්දු විසින්ද, දෙවැනි ස්ථානය මාරියන් වෙත්තසිංහ විසින්ද දිනාගත් අතර, මෙවර විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලක් රූ රැජින කිරුළ දිනාගනු ලැබුවේ ඔරනෙල්ලා ගුණසේකර විසිනි.

Read More

මෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි.

Read More

2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.

Read More

ඉපදී පළමු මාස හයක කාලයක් මවුකිරෙන් පමණක්ම පෝෂණය වූ දරුවෙකුට ආහාර හුරු කරන්නේ කෙසේද යන ගැටලුව බොහෝ මවුවරුන්ට ඇතිවන්නකි. මේ නිසාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සායන හරහා මවුවරුන් දැනුවත් කිරීම් සිදුකරනුද දැකගත හැකිය.

Read More

සිය වෙ‍ළෙඳ සැලේ අලවිය සඳහා තබා ඇති සෑම කැවිලි වර්ගයක්ම සකස් කරන්නේ තමා විසින් වන බවත්, නැතිනම් තමාගේ සෘජු අධීක්ෂණය යටතේ වන බවත් ඇය අප හා පැවසුවාය. කිසිදු ගුරුවරයෙකුගෙන් ඒ පිළිබඳව කිසි දිනෙක හදාරා නැති ඇය බොහෝ රස කැවිළි නිෂ්පාදනය කරන්නේ තමුන් ස්වෝත්සාහයෙන් දියුණු කරගත් දැනුම තුළින් බව අපට පවසා සිටියාය. මේ වන විට සිය ආයතනය මගින් මංගල කේක් ඇතුළු විවිධ වූ කේක් වර්ග, කුරක්කන් කේක්, ඇතුළු රසකැවිලි වර්ග, කෙටි ආහාර වර්ග, උත්සව සඳහා අවශ්‍ය සිංහල රස කැවිලි

Read More

ස්වකීය අත්දැකීම් ඔස්සේ අඳුරු ලෝකය තුළ අතරමංව සිටිමින් තමා මුහුණදුන් මානසික අවපීඩනය පිළිබඳ ලොවටම ඉදිරිපත් කරන ඇය කුලුඳුල් ලේඛිකාවක මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරියක් වීමට අපේක්ෂාවෙන් සිටින තැනැත්තියකි.

Read More

පරිසර හිතකාමී නිර්මාණකරණයේ යෙදෙමින් වයස් සීමාවකින් තොරව සුරතල් බෝනික්කන් ඔබටත් ලබාගැනීමේ හැකියාව උදා කරමින් Craftellaa peg dolls වෙතින් නිර්මාණ රැසක් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

Read More
Luxottica Fashion
18 09 2018 09:34:00
0 522

අක්ෂි රැකවරණ හා ශ්‍රවණ විසඳුම් ලබාදීමේ වෙළෙඳපොෙළ් කීර්තිනාමයක් උසුලන %Vision Care^ සමාගම මගින් ප්‍රථම වරට %Luxottica^ ඇස් කණ්ණාඩි සිය පාරිභෝගිකයන්ට හඳුන්වාදීම හා සිය 50 වැනි අලෙවි සල විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. කොළඹ යූනියන් පෙදෙසේ 505හි ආරම්භ කළ මෙම අලෙවි සල මගින් ලොව විශිෂ්ට සන්නාම නාමවලින් යුතු අක්ෂි හා ශ්‍රවණ උපකරණවල අත්දැකීම වඩාත් සුවපහසුවෙන් ලබාගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන බව එහි කළමනාකාරීත්වය පැවසීය. එහිදී අක්ෂි පලඳනා විල

Read More

මවුකිරි දීම සහ රැකියාවේ යෙදෙන මවුවරුන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ පෝෂණය නංවාලීම සඳහා වන සිවිල් සමාජ සංසදය පසුගියදා විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එහිදී මවුකිරි පිළිබඳ අවධානය යොමු වූ අතර, රැකියාවේ යෙදෙන මවුවරුන්ට තම දරුවාගේ මවුකිරි අවශ්‍යතාව රැකගැනීම සඳහා අනුගමනය කළ හැකි දෑ මෙන්ම නීතියෙන් ඒ සඳහා පවතින ප්‍රතිපාදන පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට සම්පත් දායකයන් රැසක් පැමිණ සිටි අතර, එහිදී ද සොයිසා ක

Read More

නිර්මාණාත්මක චින්තනය ඇතැම් විට සහජයෙන් උරුමවන දායාදයකි. ඒවා නිසි කල නිසි පරිදි අපගේ යහපැවැත්ම සඳහා යොදාගත යුතුය. හඳුනා නොගත් විට එකී හැකියාව අප තුළම වියැකී යන්නේය. සිය නිර්මාණාත්මක හැකියාව කොතරම් වැඩ රාජකාරී මධ්‍යයේ වුවත් අමතක නොකරමින් අද වන විට එය ව්‍යාපාරයක් දක්වා දියුණු කළ කාන්තාවක ලෙස මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍යාමලි ෆැට්ට්‍රික් මහත්මිය හැඳින්විය හැක.

Read More
India Glam Fashion Week
4 09 2018 09:41:00
0 534

ඉන්දියාව විසින් ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ %India Glam Fashion Week^ පසුගියදා (02දා) කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මෙහිදී ඉදිරිපත් කළ විලාසිතාවන් අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.