saravita-anim2

2019 මාර්තු මස 21 වන බ්‍රහස්පතින්දා

2019 මාර්තු මස 21 වන බ්‍රහස්පතින්දා

women - timelapse 32 hours ago

LATEST

ශ්‍රී ලංකන් සුපර් ක්ලබි හරහා ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

calendar_today 2019 මාර් 14 - 10:05 remove_red_eye - 279  

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

වසර ගණනාවක සිට ගඩොල් කර්මාන්තයේ නියැළෙමින් තම පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වන 56 හැවිරිදි මවක පොළොන්නරුව, නිශ්ශංක මලළපුර ප්‍රදේශයේදී පසුගියදා අපට මුණගැසිණි.

Read More

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙඳ සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියා සඳහා පළමු ශ්‍රී ලාංකික හෙදිය ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

Read More

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.

Read More

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී බුහුමනට ලක් වූවාය.

Read More

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් ‌ වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ.

Read More
Colombo Fashion Week
4 03 2019 11:58:00

කොළඹ විලාසිතා දැක්මේ තවත් අදියරක් කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ.

Read More
Colombo Fashion Week
1 03 2019 15:47:00
0 483

Colombo Fashion Week -2019 වස‌ෙරේ අදියර ‌‌කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී ආරම්භ විය.

Read More

එක් පාසල් වාරයක් තුළදී පාසල් සිසුන්ගෙන් 80෴කට ශාරීරික දඬුවම් හා 53෴කට ශාරීරික අපයෝජන සිදුවන බව ළමා ආරක්‍ෂණ අධිකාරිය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.

Read More

ලස්සන යනු සුදු වීම යැයි වරදවා සිතන සමාජයක ජීවත්වන තරුණ තරුණියන්ට ආදර්ශමත් චරිතයක් ලෙස සුපිරි නිරූපණ ශිල්පිනියක වන විනී හාර්ලෝ හඳුන්වා දිය හැකිය. සමාජයේ හැල හැප්පීම්, කොන් කිරීම් හමුවේ තමන්ගේ සිහිනය කරා ගිය විනී වර්තමානයේ ලොව හොඳම නිරූපිකාවන් අතර ඉහළින්ම රැඳී සිටියි. සුදුවන්නට විවිධ ක්‍රම අනුගමනය කර අමාරුවේ වැටෙන සියලු දෙනාට ඇය පෙන්වා දෙන ආදර්ශය අතිමහත්වන නිසාම ඇය පිළිබඳ සටහනක් මෙලෙස තබන්නෙමු.

Read More

පිළිකාව පිළිබඳ දැනුවත් කෙරුණු ලිපිපෙළ තුළ අප ජාන සහ DNA පිළිබඳ කතාබහ කළෙමු. එම නිසා පිළිකාවෙන් මදක් ඔබ්බට ගොස්, මුල සිට සරලව ජාන, ජාන තාක්ෂණයේ වැදගත්කම මෙන්ම ජාන තාක්ෂණයේ මූලික අඩිතාලම වන සෛලය සහ DNA අණුව පිළිබඳ ඔබ දැනුවත් කිරීම සඳහා අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කායව්‍යවච්ඡේදන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය, ප්‍රවේණි වෛද්‍යවේදී, වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.

Read More

ශ්‍රී ලංකාවේ ඉපිද ඔස්ට්‍රේලියාවේ ගුරුවරියක් ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් ලෝකයේ හොඳහ ගුරුවරිය සඳහා වන අවසන් 10 දෙනා අතරට තේරී පත්ව තිබේ.

Read More

වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

Read More

ගෝලීය වශයෙන්, කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු 18 වැනි උපන්දිනයට පෙර විවාහ වන තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි. මෙලෙස ගැහැනු ළමයින්ට අඩු වයසේදී විවාහ වීමට බල කරන විට ඇය ක්ෂණික මෙන්ම දිගුකාලීන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ලබයි.

Read More

සිනමන් සිටි හෝටල් සමූහය විසින් පවත්වන ලද සුවිශේෂී විවාහ මංගල ප්‍රදර්ශනය වන %Cinnamon City Weddings - Your Journey to %I Do^ පසුගියදා සාර්ථකව අවසන් විය. සිනමන් සිටි හෝටල් වන සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් ද්විත්වයට අයත් විවාහ මංගලෝත්සව ශාලා සහ ස්ථාන ප්‍රවර්ධනය කළ මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ අමුත්තන් හට එම හෝටල් දෙකෙන් සහ ඊට සහභාගී වූ විශාල පරාසයක සැපයුම්කරුවන්ගෙන් විශේෂ වට්ටම්ද හිමි විය. සිනමන් සිටි හෝටල් දෙකට

Read More

වෙළෙඳ පොළට එක්වන නානාප්‍රකාරයේ විලවුන් නිෂ්පාදන තම හිතුමනාපයට හෝ හිතමිතුරන්ගේ උපදෙස් මත තෝරා බේරා ගැනීමට බොහෝ දෙනා හුරු වී සිටිති. නමුත් මේ නිෂ්පාදන තමන්ගේ සමට මෙන්ම සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව ඒවා මිලදී ගැනීමට පෙර සොයා බැලීම සිදුවිය යුතුම දෙයකි. වැඩිහිටියන් ලෙස අප සිදුකරන මෙම වරණයේ භයානකම තත්ත්වය ඇති වන්නේ මෙෙලාව උපන් කිරිකැටියාගේ සිට තනිව යමක් මිලදී ගැනීමේ හැකියාව උදාවන තුරු වැඩිහිටියන්ගෙන් යැපෙන සියලුම ළමයින්ට ක්‍රීම් වර්ග, සබන් වර්ග, ක්ලෝන්

Read More

එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා ඇත.

Read More

පන් හා වේවැල්වලින් විශ්මිත නිර්මාණ සිදුකරමින් ජීවිතයේ සැදෑ සමය ගතකරන කාන්තාවක පසුගියදා දිඹුලාගල, මනම්පිටියේදී අපට මුණගැසිණි. ඇය නමින් කේ. සෝමාවතීය. රත්නපුර, කුරුවිට තම උපන් ගමේ ජීවත් වූ සිය මිත්තනියගෙන් හත් හැවිරිදි වියේදී මෙම කලාව ඉගෙන ගෙන ඇති ඇය, මේ වනවිට 80 වැනි වියේ පසුවන්නීය. සිය සැමියාගේ හදිසි මරණයෙන් පසු තම දෑතේ ශක්තියෙන් මැවූ නිර්මාණ අලෙවි කර, තම දරුවන් හයදෙනාට අවශ්‍ය පෝෂණය, අධ්‍යාපනය ලබාදීමට ඇය කටයුතු කළාය. දවසේ වැඩි කාලයක් කලාව සමග දි

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථානයකට රැගෙන යෑමට පසුගියදා කටයුතු යෙදීය.

Read More

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා.

Read More
NTAs 2019 RED CARPET
24 01 2019 10:12:00
0 335

එංගලන්තයේ ප්‍රධාන සම්මාන උළෙලක් වන ජාතික රූපවාහිනී සම්මාන උළෙල පසුගියදා නිමාව දුටුවේය. එහිදී එරට ටෙලිනාට්‍ය නළු නිළියන් මෙන්ම සිනමා නළු නිළියන් විසින්ද වර්ණවත් විලාසිතා මවනු ලැබිණි. එම සම්මාන උළෙලේ රතුපළස මත මෙම විලාසිතා මැවිණි.

Read More

රූපලාවණ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරු වෙත යොමු නොවී වෙළෙඳ පොළේ මිලදීගත හැකි ආලේපන වර්ග තම අභිමතය පරිදි භාවිත කිරීමට බොහෝ දෙනා හුරුවී සිටින අතර, අප රටේ තරුණියන් තමන්ගේ සම සුදු කරගැනීම රැල්ලක් බවට පත්ව ඇති බැවින් බොහෝ යුවතියන් විවිධාකාර වූ වයිට්නින් ක්‍රීම් වර්ග ආලේප කිරීම සිදුකරයි.

Read More

එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.

Read More

බලන්ගොඩ පින්නවල උඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන නදීකා දිල්රුක්ෂි සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ සාරි වැඩ දැමීමය. තමන්ගේම නිර්මාණශීලීත්වයෙන් %Nd designs^ නමින් ස්වයං ව්‍යාපාරයක් ලෙස මෙය සිදුකරන මෙම දිරිය තරුණිය අප සමග මෙලෙසින් කතාබහකට එක්වූවාය.

Read More

යමෙකුට Stress (දුකක්) නැතිව ජීවත් වීමට අවශ්‍ය නම්, මුලින්ම කළ යුත්තේ ඇතිවන සිදුවීම නිසියාකාරව අවබෝධ කරගැනීමයි. ඉන් අනතුරුව %Stress^ නැවැත්වීම සඳහා පියවර ගතයුතු වෙනවා. සිත ඇවිස්සීම නතර කරගැනීමට නම් අධිෂ්ඨානය අවශ්‍ය විය යුතුයි. ඉන් අනතුරුව සීලය නිවැරදිව ආරක්‍ෂා කරගනිමින් අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන පරිදී තම සිතට එන ආවේග පිට නොකිරීමට කටයුතු කළ යුතු වෙනවා. මේ ඇවිස්සීම යටපත් කිරීමෙන් හෝ සටන් කිරීමෙන් නිවා ගත නොහැකියි. ඒ සඳහා ශරීරය සැහැල්ලු (Relax)

Read More

ස්වභාවික වර්ණක යොදාගෙන රෙදිපිළි විලාසිතා නිර්මාණය කිරීම වර්තමානයේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ ලෝකය පුරාම පරිසර හිතකාමී නිර්මාණ කෙරෙහි යොමුවන වටපිටාවක් බිහිවෙමින් පවතින හේතුවෙන් යැයි යමෙකුට කිව හැකිය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ක්‍රමයෙන් විනාශ වී යන පරිසරය රැක ගැනීම වෙනුවෙන් තම තමන්ට කළ හැකි දෑ මොනවාද යන්න පිළිබඳ අධ්‍යනය කරමින් සිටින විට අවධානය යොමුවූ රෙදිපිළි ස්වභාවික වර්ණ ගැන්වීම නව මානයකට රැගෙන ගිය ඇය නමින් ශ්‍රිවන්ති අමරසිංහ නම් වේ

Read More

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.

Read More

දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ප්‍රමුඛයන් අතරට පැමිණීමට රත්නපුර %ලිසේලා හෑන්ඩ්ලුම්^ ආයතනයට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ හැකිවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.