www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්රහස්පතින්දා
හොලිවුඩයේ අතිඋත්කර්ෂවත්ම සම්මාන උලෙළක් වන 'Golden Globe' සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ අභිමානවත් 75 වැනි වරටය. ඇමෙරිකාවේ %බෙවර්ලි හිල්ටන්හි^ පැවැති මෙම සම්මාන උලෙළේ රතු පලස හැඩකරන්නට මෙවර හොලිවුඩ් තරු කළු පැහැය තෝරාගෙන තිබුණි. ඒ ලිංගික හිංසනයට හා අඩන්තෙට්ටම්වලට ගොදුරුවන වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවෙනි. සියලුම තරු ඒ සඳහා එකට අත්වැල් බැඳගෙන සිටි අතර සුපිරි නිළියන් වන ඇන්ජලීනා ජොලී, ජෙසිකා බෙල්,කෙරී වොෂිංටන්, හැලේ බෙරී ඒ අතර කැපී පෙණිනි.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
ජනාධිපතිට වාසි ඡන්දයක් තියන්න පුළුවන්
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd