Women In Profession

මෙය ලෝකයට යම් දෙයක් කිරීම සඳහා මට ලැබුණු හොඳම අවස්ථාවක්

අපි හැමෝම මේ වෙද්දි අසරණ වෙලා. මෙය ලෝකයට යම් දෙයක් කිරීම සඳහා මට ලැබුණු හොඳම අවස්ථාවක්. මෙලෙස පවසමින් කෝවිඩ් 19 නිසා ලෝකයම එක්වරම යම් ආකාරයකට නතරව සිටියදී අවධානය යොමුකරගත්තේ ජෙනිෆර් හැලන් නමැති දිරිය කාන්තාවකි.

Women In Profession

කාන්තා දිනය 2020

“ඇය දිරිමත් - රට සවිමත්” යන්න තේමා කර ගනිමින් කාන්තාවන් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැත්විණි. ජාතික උත්සවයට සමගාමීව රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල ව්‍යවසායික කාන්තාවන්ගේ නිෂ්පාදන කුටි 75කට අධික අලෙවි වෙළෙඳ පොළක් සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයතු යොදා තිබුණි.

Women In Profession

ලොවක බර දරන අපූර්ව මැවුමකි ‘ඇය’

මිහිකත කතක් ලෙස සියලු දුක් ගිනි දරන්නේ යම්සේද ගැහැනියද සියලු දුක් කම්කටොලු උපේක්ෂාවෙන් දරන්නීය. විටෙක ආර්ථික බරය. විටෙක පවුල් බරය. විටෙක සමාජ පීඩනයේ මානසික බරය. එකී මෙකී නොකී සියලුම බර ඇය විසින් දරන්නේ ඇය තුළ සැඟව ඇති යෝධ දරා ගැනීමේ ශක්තිය නිසාවෙනි.

Women In Profession

The sky is not the limit

ජාත්‍යන්තර කාන්තා දිනයට ඇත්තේ තවත් දින දෙකක් වැනි කෙටි කාලයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08 වැනිදා කාන්තා දිනය ලෙස නම් කළේ 1975 වර්ෂයේදී වුවද 1909 වර්ෂයේ පළමු කාන්තා දින සැමරුම ඇමෙරිකා එක්සත් ජනපදයේදී පෙබරවාරි 28 වැනිදා සමරා තිබිණි.

Women In Profession

Talent is equally distributed but opportunity is not - Laila Janah

දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව microwork සමග සම්බන්ධ කරන සම්මානලාභී සමාජ ව්‍යාපාරයක් වන සමසෝර්ස්හි නිර්මාතෘ ලීලා ජනා පිළිබඳව අප සටහනක් තබන්නේ ඇය 37 වැනි වියේ සිටියදී පසුගිය මස මෙලොව හැර ගොස් ඇති පසුබ්මකය.

Women In Profession

දෙපයේ වේදනාව වෙනුවෙන් සටන් කළ ඇය

යුමී ඉෂිකාවා ජාත්‍යන්තරයේම අවධානය දිනාගත්තේ පසුගිය වසරේ තමා විසින් ආරම්භ කරනු ලැබූ #KuToo සංගමය නිසාවෙනි. ජපානයේ අවමංගල්‍ය සේවා සපයන සමාගමක සේවය කරන ඇය දෛනිකව තමා මුහුණ දෙන සිදුවීමක් අළලා යොමු කළ Twitter පණිවිඩයක් හේතුවෙන් ලොව පුරා පාවහන් හේතුවෙන් වේදනාවෙන් පසුවන කාන්තාවන් රැසක් ඇය සමග එකතු වී තිබේ.

Women In Profession

අමතර වියදම් කපා හැර නිවාස සිහිනය සැබෑ කරගත් තරුණිය

වසර දෙකකට ආසන්න කාලයක් තමන්ගේ වියදම් කළමනාකරණය කරමින් පවුම් 270,000ක් වටිනා නිවසක් මිලදී ගත් 27 හැවිරිදි තරුණියක පිළිබඳ පසුගිය දිනක ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

Women In Profession

Always be nice to people, being nice will take you a long way - - Mathilda Karlsson

ලාංකේය ක්‍රීඩාවට අශ්වාරෝහක ක්‍රීඩාව යන්න නුහුරු ක්‍රීඩාවකි. ඒ නිසාම කිසිදු විටක එවන් තරග ඉසව් අතර ලාංකේය ධජයක් තිබෙනු ඇතැයි අප සිතන්නේවත් නැත. නමුත් මෙවර ශ්‍රී ලංකාවෙන් පළමුවරට අශ්වාරෝහක ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරග බිමට එක්වන්නීය.

Women In Profession

මට ජීවත් වීමට අවශ්‍ය වන්නේ කාන්තාවකට සාර්ථක වීමට ඇති හැකියාව මූලික මානව අයිතිවාසිකමක් වන තැනකයි

ලෝක රූ රැජින කිරුළ දැරූ සුරූපී ඇය නිළියක ලෙස ලොවක් වසඟයට ගැනීමට සමත්වූවාය. එයින් පමණක් නතර නොවූ ඇය ගෝලීය පුරවැසි තානාපතිවරියක ලෙසද කටයුතු කරයි. ප්‍රියංකා චොප්රා ජෝන්ස් නම් ඇය පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි පැවැති 2020 ලෝක ආර්ථික සංසදයට සහභාගි වූ අතර, එහිදී ඇය විසින් සිදුකළ ප්‍රකාශයන් ලෝකය පුරා වඩාත් කතාබහට ලක්විය.

Women In Profession

ගිලන් සේවය වෙනුවෙන් කපාදැමූ වරලස

දිගු වරසලක් හිමි කර ගැනීමට කුමන රටක හෝ වෙසෙන කාන්තාවන් වඩාත් ආශාකරන බව නොරහසක්.නමුත් ගිලන් සේවය කාර්යක්ෂම කර ගැනීම සදහා තමන්ගේ හිස කෙස් කපා දැමූ හෙදියන් පිරිසක් පිළිබඳ වාර්ථාවුනේ චීනයෙනී.

Women In Profession

මා ඉගෙනගත් වැදගත්ම දෙය තරුණ පරපුර පෙන්වන අතිවිශාල දරාගැනීමේ හැකියාව හා ධනාත්මක භාවයයි - - Jayathma

බෙන්තොට හබුරුගල ඉපදිලා, 5 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා, විසාකා එකට ගිහින්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන, 2015 පාර්ලිමේන්තු සේවා විභාගයෙන් ලංකාවේ පළවෙනියා වෙලා, 2016 පරිපාලන සේවා විභාගයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ සමත් වුණ එකම කෙනා වෙලා, අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූතවරියක් විදිහට වැඩ කරන්න, ලෝකේ අනාගතයේ බලවත් වේ යැයි TIME සඟරාව අනාවැකි පළකරන නායකයන් 100 අතරට පත්වෙන්න පුළුවන් වුණේ නිදහස් අධ්‍යාපනය නිසා. බදු ගෙවලා මට උගන්නපු ලංකාවේ හැමෝටම පින්!

Women In Profession

Yes, I’m a B.I.T.C.H - Tabatha Coffey

ඔබ ශක්තිමත් කාන්තාවක් නම්, ඔබ ඉහළ තනතුරු දරන අය සමග කතා කරන්නේ නම්, ඔබ අනෙක් මිනිසුන්ට හිස නමන්නේ නම්, ඔබ හදවතින්ම කතාකරයි නම්, ඔබට නිරෝගී මනසක් තිබේ නම්, ඔබ සැබැවින්ම විශ්වාසයෙන් හා උද්‍යෝගයෙන් කටයුතු කරයි නම්, ඔබ බැල්ලියක් ලෙස හඳුන්වනු ඇත.

Woman

Pacific Person of the Year

පැසිෆික් කලාපීය සඟරාවක් වන %Islands Business Magazine^ මගින් වාර්ෂිකව නම්කරනු ලබන කලාපීය පුද්ගලයා ලෙස මෙවර නම් කරනු ලැබ ඇත්තේ නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩෙන්වය.

Woman

Being a high profile jeweler was hard work, but it got me to where I am now

රැකියාව නිසා ඇතිවූ ආතතිය හා කාංසාව ඇයව ගොවිතැනට යොමු කරන්නේ මීට වසර කිහිපයකට පෙරයි. මේ වන විට ඇය එදා ආභරණ මෝස්තර නිර්මාණකරණයේ ඉහළින් සටහන් කර තිබූ ඇගේ නාමය වගා බිමේද ඉහළින් සටහන් කර ඇත.