Recipe Of The Week

ගුණාත්මක කෑම වට්ටෝරු කිහිපයක්

වැඩට යන කාන්තාවන් මේ දවස්වල රටේ පවතින වාතාවරණය නිසා නිවසට වෙලා හැකි ආකාරයෙන් වැඩ කරනවා විය හැකියි. එලෙස කටයුතු කරද්දී වෙනදාට වඩා ඉවුම්පිහුම් කටයුතු ආදියේ නිරත වෙන්නට සිදුවෙනවා නොඅනුමානයි.

Recipe Of The Week

Tropi colada

මේ දිනවල පවතින අධික උණුසුම නිසාම විවිධාකාරයේ පානයන් සකස් කර ගැනීමට ඔබටත් සිදුවනු ඇති. අද අප %Recipe of the Week^ වෙතින් ගෙන එනු ලබන මෙම පානය සකස් කර ගැනීමට ඉතාම ලෙහෙසි පානයකි. එමෙන්ම ඉතාම පෝෂදායී පානයකි. උදෑසන Work out කිරීමෙන් අනතුරුව වුවද මෙවන් පානයක් සකස් කර පානය කිරීමෙන් දවසම ප්‍රබෝධජනක වනු ඇත.

Recipe Of The Week

පහසුවෙන් ලෙහෙසියෙන් දිවා ආහාරයට කෑම වට්ටෝරු 06ක්

වර්තමානය වනවිට කය වෙහෙසා සිදුකරන වැඩවලට වඩා කාර්යාලයේ පුටුවක් මත හිඳ කරන රැකියාවන්වල නිරතවන කාන්තාවන් බොහෝමයි. අඩුවෙන් කය වෙහෙසෙන විට බර ආහාර වේලක් ලබාගැනීම නම් එතරම් සුදුසු නොවන්නේ එමගින් බෝ නොවන රෝගවලට අනාගතයේ ගොදුරු වීමේ අවදානමක් පවතින නිසායි.

Recipe Of The Week

Red velvet pancake

Recipe of the Week වෙතින් මෙවර ගෙනෙන මෙය ආදරවන්තයන්ගේ දිනයට ආදරෙන් උදෑසන ආහාරයක් ලෙස හෝ අතුරුපසක් ලෙස රස විඳින්නට හැකිය.

Recipe Of The Week

Easy Egg Wraps

උදෑසනට කැලරි අඩු ප්‍රෝටීන් බහුල ආහාරයක් පහසුවෙන් සකස් කර ගැනීමට වෙර දරන කාටත් පහසු ආහාරයක් ලෙස %Egg Wraps^ හඳුන්වා දිය හැකිය.

Recipe Of The Week

Tips for making the perfect French Press coffee

කළු කෝපි තවදුරටත් බඩේ අජීර්ණයක් සඳහා පානය කරන තිත්ත රසින් යුතු කටුක පානයක් විය යුතු නැත. “කෝපි වැනි රසයක්” යැයි සිතේ මැවෙන රසයක් පිළිබඳ ඔබ සිතන්නේ නම් නිවැරදිව ‘French press coffee‘ කෝප්පයක් සකස්කර ගැනීම සිදුකළ යුතුවේ.

Recipe Of The Week

Veg Curd Sandwich

එළවළු හා මී කිරි එකතුකර ඉතා පහසුවෙන් සාදාගත හැකි මෙම සැන්ඩ්විච් උදෑසනට ඉතා පෝෂණීය ආහාරයකි. මෙම ආහාර වට්ටෝරුවට අනුව සකසන සැන්ඩ්විච් ප්‍රමාණය ආහාරයට ගැනීමෙන් කැලරි 285ක පෝෂණයක් ලබාගත හැකිය.