කෝවිඩ් 19 වසංගතය ලෝකයම වෙනස් කරලා. දැන් හැම රටකම පාහේ මුව ආවරණ පැළදීම අනිවාර්යයි.කෝවිඩ් වසංගතය තවමත් ලෝකයෙන් තුරන්වෙලා නොතිබුණත් ලෝකයම දැන් කෝවිඩ් සමග ජීවත් වෙන්න පටන් අරන් ඉවරයි. නමුත් අලුත් පුරුදු නැත්නම් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙන්න අපි හැමෝටම සිදුවෙලා. මේ  සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව ලන්ඩනයේ රූපරාජිනිය තේරූ ආකාරයයි.

පසුගියදා ලන්ඩනයේ ටාජ් 51 බකිංහැම්ගේට් හෝටල් පරිශ්‍රෙය්දී නිමාව දුටු Miss London රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ජෙසිකා කැන්ග් නමැති 25 හැවිරිදි තරුණියයි. ඇය ඔටුනු පැළදියේ සෞඛය නිර්දේශ අනුව මුහුණු ආවරණ පැළඳයි.

0 comments

Leave a Reply

Post Comment