2020 වර්ෂයේ ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා කාලයේ පැවැත්වීමට නියමිත ඔබගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍ය දා ඡායාරූප ‘අද’ ජාතික පුවත්පතෙහි Wonder Women අතිරේකයේ පළ කරගැනීමටත්, ඔබගේ මංගල ඡායාරූපයක් කවරයේ පළ කරගැනීමටත් ඔබටත් වටිනා අවස්ථාවක්.

ඒ සඳහා ඔබ කළ යුත්තේ මෙපමණයි. ‘අද’ ජාතික පුවත්පතෙහි සිකුරාදා දින පලවන Wonder Women අතිරේකයෙහි ඇති කූපනය පුරවා පෙබරවාරි 14,15 සහ 16 යන දිනවල BMICHහිදී පැවැත්වෙන The Wedding Show වෙත පැමිණ, එහි විජය පුවත්පත් සමාගම් කුටියෙහි ඇති බහාලුමට දමන්න. එමෙන්ම ඔබට එදිනට පැමිණ කූපනයක් පිරවීමෙන්ද තරඟයට ඇතුළත් විය හැකියි.

0 comments

Leave a Reply

Post Comment