ප්‍රංශයේ මිලාන්හි පසුගිය සතියේ නිමාව දුටු 'Milan Fashion Week 2020' සඳහා ප්‍රංශ සාම්ප්‍රදායික විලාසිතා එකතුවක් ගෙන එන්නට ලොව ඉහළ පෙලේ විලාසිතා සන්නාමයක් වන  'Moschino' උත්සහ දරා තිබුණි. එහිදී ප්‍රංශයේ 17 වැනි සියවසේ ජීවත් වූ රැජිනියක වන 'Marie Antoinette'අනුගමනය කළ විලාසිතා යළි කරළියට ගෙන ඒමට ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවන් සමත්වූයේ මෙපරිද්දෙනි.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment