ඇමෙරිකාවේදී වාර්ෂිකව පවත්වනු ලබන MTV Video Music Awards මෙවර පවත්වනු ලැබුවේ ගෝලීය වසංගත තත්ත්වයක් පවතින වටපිටාවකය. කෝවිඩ් 19 ගෝලීය වසංගතය ඇමෙරිකාවට වඩාත් තදින්ම බලපා ඇති නිසාදෝ මෙවර සම්මාන රාත්‍රිය සරසන්නට හොලිවුඩයේ ජනප්‍රිය තාරකාවන් වෙනදා මෙන් සහභාගි වූයේ නැති බව පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් මිලේ සයිරස්, ලේඩි ගාගා, අරියානා ග්‍රැන්ඩේ වැනි ජනප්‍රිය තරු කිහිපයක් සම්මාන උලෙල වර්ණවත් කළේ මේ අයුරෙනි.

0 comments

Leave a Reply

Post Comment