ශ්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය මගින් 23 වැනි වරට සංවිධානය කළ ජාතික සම්මාන උළෙල පසුගියදා කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි. මේ එහිදී විවිධ ඉසව් යටතේ තරගකරුවන් සිය දස්කම් දැක්වූ ආකාරයයි.

නදීශානි පතිරණ / ඡායාරූප සරසි නෙත්මිණී

 

0 comments

Leave a Reply

Post Comment