ඉන්දියාවේ පවත්වනු ලබන තවත් සුප්‍රසිද්ධ විලාසිතා සතියක් පසුගිය සතියේ නිමාව දුටුවා. විසි දෙවැනි වරට සංවිධානය වූ Bangalore Fashion Week නම් එම විලාසිතා සතිය බැංගලෝරයේ Oterra හෝටල් පරිශ්‍රයේදී මෙලෙස උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.

නදීශානි පතිරණ / ඡායාරූප - Bangalore Fashion Week නිල ෆේස්බුක් පිටුව

0 comments

Leave a Reply

Post Comment