නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී,නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැයක කාලයක් ලබා දී තිබෙනවා.

ඒ පස්වරු 4 සිට පස්වරු 5 දක්වායි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තු පරිශ්‍රයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේය.

0 comments

Leave a Reply

Post Comment