තවත් කොවිඩ් -19 ආසාදිතයින් 5දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය බව වාර්තා වේ.

0 comments

Leave a Reply

Post Comment