තවත් ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහල ගොස් ඇත.

0 comments

Leave a Reply

Post Comment