තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2317ක් දක්වා ඉහළ ගොස් තිබේ.

0 comments

Leave a Reply

Post Comment