අද දින මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 5ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සෞදි ආරාබියේ සිට පැමිණි නිරෝධායනයට ලක් වෙමින් සිටින 4ක් හා ලංකාපුර ප්රදේශයේ ආසාදිතයෙකුගේ නිරෝධානයට ලක්වෙමින් සිටින ආශ්රිතයන් 1යි.
 

0 comments

Leave a Reply

Post Comment