www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය මුල්කරගනිමින් මෙවරද 72වැනි වරටත් සංවිධානය කළ Tony Awards උළෙල නිව්යෝර්ක් රෙඩියෝ සිටි ශාලාවේදී පසුගියදා (10දා) උත්කර්ෂවත් අයුරින් නිමාවිය. එකී සම්මාන රාත්‍රිය කාගේත් ආකර්ෂණය දිනාගත් එකක් වූ අතර, ක්ෂේත්රයේ ප්‍රවීණයෝ රැසක් මේ සඳහා සහාභාගි වූහ. රතු පලස මත දිස්වූ ඔවුන්ගේ විලාසිතා කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd