www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
දෙස් විදෙස් සන්නාමවලින් යුත් කාන්තා නිමි ඇඳුම් අතර ජනප්‍රිය නාමයක් වන %පැන්තෙරා^ (Panthera) වෙතින් ඔවුන්ගේ නවතම විලාසිතා එකතුව වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. කපු සහ ජෝජට් නිමාවෙන් යුත් මෙම විලාසිතා එකතුවට %Office Wear^ සහ %Casual Wear^ එක්කර තිබේ. පහසු මිල ගණන්වලින් යුත් මෙම කාන්තා නිමි ඇඳුම් ඔවුන්ගේ පැලවත්ත සහ කිරුළපන ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.pantherastyles.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඡායාරූප - මාලක වැලිගොඩපොල / හැඩගැන්වීම - ඩයන් ඉන්ද්‍රජිත්
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd