WOMAN NEWS
2017-05-04 13:50:01

පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නිසිතැන ලබාදෙන්න කිසිම දේශපාලන බලධාරියෙකු සමත් වී නැහැ
ලෝකයේ  සෑම රටකම පාහේ  ජීවත් වන මව්වරුන්ගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි වැදගත් කාර්ය...
2017-05-02 15:45:14

කම්කරු නීති මෙන්ම කම්කරු අයිතිවාසිකම් කාන්තාවන්ටද අදාළය
කම්කරු අයිතීන් වැඩි වැඩියෙන් කතා කරන මාසයක් තමයි මේ ඇරඹිලා තිබෙන්නෙ. බොහෝ දෙනෙක් කම්කරු අයිතීන් අ...
2017-04-26 17:12:14

ස්වයං රැකියාවකට තිබූ ආසාව නිසාම රූපලාවණ්‍ය ශිල්පිනියක වූ සුජීවා
රජයේ රැකියාවකට වඩා ස්වයං රැකියාවකට තිබූ ආසාව නිසාම රූපලාවණ්‍ය ශිල්පිනියක බවට පත්වූ යුවතියක පස...
2017-04-25 12:40:00

වියළි කාලගුණයෙන් ආරක්ෂා වන්න
මේ දිනවල සාමාන්‍යයෙන් අපේ රටේ පවතින උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 ත් 5 ත් අතර අගයකින් වැඩි උ...
2017-04-22 06:00:52

සුද්දන්ගේ කාලේ පටන් සියලු දුක් ගැහැට විඳ දරා සිටි සිය හැවිරිදි මවකගේ ජීවිත අත්දැකීම
මධ්‍යම පළාත හා සබරගමුව පළාත මායිමේ පිහිටා ඇති මාවනැල්ල, කෙහෙල්පන්නල රිලාගල කඳුකර ප්‍රදේශය...
2017-04-20 06:00:43

නිර්මාණශීලීත්වයෙන් දිවිය ජයගත් කමලා
'ජීවන ඉලක්ක ජයගන්න කාන්තාවන් නිතරම නිර්මාණශීලී වෙන්න ඕන' යැයි කිරීම වී. කමලා මහත්ම...
2017-04-19 16:00:42

ලොව ප්‍රථම විශේෂ කාර්යය බළකා සෙබළියන්
හිමෙන් වැසී ගිය කඳුකර වන මාර්ගයක හිටි හැටියේ පිපිරීමක ශබ්දය නැගෙයි. ඇසිල්ලකින් දුමාරය පිරුණු පිපු...
2017-04-18 16:50:19

ටච් ෆෝන් ඔබේ දරුවාගෙත් නින්ද සොරාගෙනද?
තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග ටච් ස්ක්‍රීන් සහිත ජංගම දුරකථන වඩාත් ජනප්‍රිය වූවා. වර්...
2017-04-05 20:18:03

ශ්‍රී ලංකාවේ වැඩිම මිලකට අලෙවි වූ පාවහන් යුගල
මෙරට නිපදවූ පාවහන් යුගලක් වෙනුවෙන් වූ වැඩිම මිල ලෙස තුන්ලක්ෂ තිස් එක් දහසක වටිනාකමක් සටහන්වූ පුවත...
2017-04-04 12:48:37

කාන්තාවන් ශ්‍රමිකයන් ලෙස විදේස්ගත කිරීමට එරෙහි කාන්තාවන්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා සංවිධානය වන නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් 'ලාභ ශ්&z...
2017-04-01 06:00:12

දිරිය කතුන්ට පිහිටක් වන්න
හෘදයාබාධයකින් තම පියා මිය යෑමත් සමග ජීවිත සටන ජයගැනීමට වෙරදරන රෝගී පවුලක් පිළිබඳව පොළොන්නරුව කලගහ...
2017-03-31 06:00:31

කුඩා පරිමාණ ව්‍යවසායිකාවන් වෙනුවෙන් වූ පුහුණු සැසියක්
සෙරන්ඩිබ් තිරිඟු පිටි සමාගම හා 'Women in Management' එක්ව කුඩා පරිමාණ ව්‍යවසාය...
2017-03-30 10:20:48

මෙලනියා ට්‍රම්ප් අතින් සන්ධ්‍යා සම්මාන ලබයි
UPDATE ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික පිරිනමලු ලබන ජාත්‍යන්තර ධෛර...
2017-03-29 13:00:08

ස්වාමියාගේ ආදායම පමණක් බලා නොසිටි දිරිය කතක්
''මහත්තයාගෙන් ලැබෙන දෙය විතරක් බලාගෙන හිටියොත් කාන්තාවකට හොඳ ජීවන තත්ත්වයක් ගොඩනගාගන්න බෑ...
2017-03-24 14:01:37

දරුවන් 15 ක් ලක්මවට දායාද කළ යුවළක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වූ උඩමත්තල ගම්මානයට සිය විවාහයෙන් පසු පදිංචියට...
2017-03-17 17:18:32

රැකියාවක යෙදෙන කාන්තාවක හිමි ප්‍රසූත නිවාඩු
මාතෘත්වය ලැබීමට සිටින රැකියාවක යෙදෙන කාන්තාවක තමාට හිමි ප්‍රසූත නිවාඩු දින ගණන් පිළිබඳ නිවැරද...
2017-03-15 13:55:54

හිසකෙස් වර්ණ ගැන්වීමේ නව විලාසිතා
හිසකෙස් වර්ණ ගැන්වීම තාරුණ්‍ය‘යේ ජනප්‍රිය විලාසිතාවන් අතර ඉදිරියේ පවතිනවා. හිසකෙස් ...
2017-03-14 10:17:39

හැකියාව සාර්ථකත්වය බවට පත්කර ගත් ශලිනි රන්මල්
''තම හැකියාව දක්ෂතාවය පමණක් නොවෙයි සාර්ථකත්වයට වඩාත් වැදගත් වන්නේ උනන්දුවයි.. උත්සාහයයි.....
2017-03-08 15:35:25

දහයේ පන්තියට පමණක් පාසල් ගොස් දැන් ලොවටම නායකත්ව පුහුණුව ලබාදෙන ව්‍යාපාරිකාවක්
අද දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන්නේ 'be bold for chan...
2017-03-08 14:03:30

අවුරුදු 40ක් නොකඩවා රථ වාහන හසුරවන ට්‍රැෆික් ආච්චි
කාන්තාවන් පිළිබඳ කතා කරන විට අභිමානයෙන් කතා කළ හැකි කාන්තාවක් පිළිබඳකෑගල්ලෙන් වාර්තා විය. කෑගල්ල ...
2017-03-08 11:47:09

A380 ගුවන් යානා මෙහෙයවන අරාබි කාන්තාවන්
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08දා) යෙදී තිබේ. කාන්තාවන් සඳහා සමාජයේ ලබාදෙන අවස්ථාව වැඩි කරන ලෙ...
2017-03-07 12:43:36

මේ රටේ කාන්තාවන් ලබපු ජයග‍්‍රහණ ගැන කතාකරන්න කැමති නැත්තේ කුහකකම නිසා
කාන්තාව කියන්නේ මාර්තු 8 වෙනිදට සීමා කරපු කෙනෙක් නෙවෙයි... මේ රටේ කාන්තාවන් ලබාගත් ජයග&zw...
2017-03-06 11:09:38

ඔබට මෙන් ඇයටත් සුරක්ෂිත ගමනක් අවශ්‍ය වී ඇත
කාන්තාවන් හා ළමයින් සමාජයේ පීඩනයට ලක්වන කොට්ඨාස ලෙස හඳුනාගැනෙන්නේ  අතීතයේ සිටය. මේ නිසාම කාන...
2017-03-05 06:00:54

අවුරුදු 19ට අඩු යෞවනියන් ගැබ් ගැනීමේ ප්‍රවණතාවය ඉහළට
සෑම වසරකම ලියාපදිංචි වන ගර්භිණියන්ගෙන් 5.3%ත් 07%ත් අතර ප්‍රමාණයක් අවුරුදු 19ට අඩු යෞවනියන් බ...
2017-03-04 06:00:51

ලියාපදිංචි දේශපාලන පක්ෂ 64න් පක්ෂ ලේකම්වරියන් ඉන්නෙ පක්ෂ දෙකක පමණයි
දේශපාලන පක්ෂ විසින් කාන්තාවන් නියෝජනය කරවනු ලබන්නේ හොද්දට ලුණු දමන්නාක් මෙන් බව මැතිවරණ කොමිසම් ස...
 
අත් හරින්න එපා!

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු ජීවත් කරවන්න.

Posted by Union Assurance PLC on Tuesday, November 14, 2017