saravita-anim2

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

Video - timelapse 1867 hours ago

LATEST

අද කාලගුණය හැසිරෙන්නේ මෙහෙමයි

calendar_today 2023 පෙබ 20 - 14:12 remove_red_eye - 16  

නුවරඑලිය හාවාඑලිය බොරලන්ද ප්‍රදේශයේ රජයට අයත් අක්කර 10 පමණ ඉඩමක වගා කර තිබු එලවළු වගාවක් වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් ස්කේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් විනාශ කිරිමට ඉකුත් (18) දින පියවර ගෙන ඇති බව එම ඉඩමේ එලවළු වගා කල ගොවින් කියා සිටියි.

Read More

විදුලි ගාස්තුව වැඩිකිරීමට සමගාමීව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. මේ අනුව එම ආහාරවල මිල 10%කින් වැඩි කිරීමට නියමිතය.

Read More

විදුලි ගාස්තු සංශෝධනය වීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ හදිසියේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවීමට නියෝග කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පවරන ඕනෑම රාජකාරියක් සිදුකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බන්ඩාර ප්‍රකාශ කරයි.

Read More

විදුලිබිල වැඩි කිරීමට අදාල මහජන උපයෝගිතා කොමිසම රංගනය නිරතවන බවත් අවසානයේ දී සියලු පාර්ශව එකට එකතු වී විදුලි බිල වැඩි කිරීම සඳහා කටයුතු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි.

Read More

හෙල්මට් වලින් පහරදීමෙන් වැලිපැන්න ප්‍රදේශයේදී එක්දරු පියෙකු ඝාතනයට ලක්ව ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .

Read More

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1912දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ සුරා බදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් සකස් කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

Read More

අත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.

Read More

ඒ් නිසා දිගින් දිගටම ඇතිවන අයවැය පරතරය තුළ ලංකාවේ සියලුම ආණ්ඩු කර තිබෙන්නේ මුදල් අච්චි ගැසීමයි ණය ගැනීමයි. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු කරන්න බෑ කියලා න්‍යායක් තිබෙනවා.

Read More

මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද යෝගට් හැදි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිගන්, යෝගට් කෝප්ප, හැදි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉදි ආප්ප වට්ටි 2023/06/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.