saravita-anim2

2019 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2019 අප්‍රේල් මස 19 වන සිකුරාදා

Video - timelapse 768 hours ago

LATEST

අද ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධානතම කාලීන වකුගඩු රෝගයටත් විසඳුමක් මෙමගින් ලැබෙනවා. ස්පිරුලිනා බිස්කට් හෝ වියළි කුඩු වකුගඩු රෝගය පැතිරී ඇති ප්‍රදේශ වල සහ ඒ අවදානම සහිත ප්‍රදේශවල ජනතාව අතර ප්‍රචලිත කරමින් අවධානම අවම කරන්න පුළුවන්.

Read More

අවධානයක් නොමැතිව එක් වරම පාපැදියකින් මහා මාර්ගයට පිවිසෙන් පාසල් සිසුවෙක් මාර්ගයේ ගමන්ගත් වෑන් රියක හැපුණි

Read More

ජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.

Read More

සෙල්ලකතරගම වල්ලි අම්මා කෝවිලේ නිඳන් හාරන දේශපාලඥනයා පිළිබඳව දකුණු පළාත් ප්‍රධාන සංඝනායක ඕමල්පේ සොභිත හිමියන් පසුගියදා හෙළිදරව්වක් කළා.

Read More

මෙහිදී එක් චූදිතයෙක් නිදහස් වූ අතර දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට ක්‍රියාත්මක කළ මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරිණ.

Read More

එම තරුණයන්ගේ චෝදනාව එල්ල වූයේ පොලිස් නිලධාරීන් වෙතය . ඔවුන් කියා සිටියේ තමන් වරදක් නොකළ බවත්, පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තමන්ගේ උඩු ඇඳුම ගලවාගත් බවත්ය.

Read More

හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

Read More

එම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

Read More

ධීවර කර්මාන්තයේදි මුහුදු කූඩැල්ලන් කර්මාන්තය පිළිබඳ අවධානය යොමුවනවා විරලයි. මුහුදු කූඩැල්ලන් කර්මාන්ත‍යේ ආරම්භක කාල සීමාව නිශ්චිතවම කිව නොහැකි වුවත් සැළකිය යුතු ඉතිහාසයක් තියෙන හොඳින් ව්‍යාප්තව තිබූ තරමක් පැරණි කර්මාන්තයක්. වර්තමානයේදි මෙය විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමට හැකි කර්මාන්තයකක් බවට පත්ව තිබෙනවා.

Read More

වරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි

Read More

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී විරෝධතාවක් පවත්වා ජනපත් ලේකම් කාර්යාලයට සංදේශයක්ද භාරදුන්නේය.

Read More

කොළඹ නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පැවැත්විණ.

Read More

තල්මසුන් සිංදු කියනවා කිව්වාම විශ්වාස කරන්න අමාරුයි නේද? අමාරුවෙන් හරි ඒක විශ්වාස කරන්න වෙනවා. අද වෙනසකටත් එක්ක තල්මසුන්ගේ ගීත ටිකක් අහමු. සමහර විට ඔබට මේ ගීත අද කාලේ හැදෙන සමහර විරහ ගීත වලට වඩා මිහිරී කියලත් හිතේවි.

Read More

2019 වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ මේවායි....

Read More

වර්තමානයේ ලෝකය ස්ථිරසාර සංවර්ධනයේ ප්‍රධාන අංශයක් වන ස්ථිරසාර ඉදිකිරීම් වලදී භූමිය වැදගත්වන ආකාරය පිළිබඳ මෙම සාකච්ඡාව ගෙන එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා සමගිනි.

Read More

සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේවනවිට කොරල් සම්පත අහිමිවීමේ අවදානමකට ලක්ව සිටියි. ඉන් අත්වන ප්‍රතිවිපාක සහ පාර්සරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන් වන හානි සුළුපටු නොවනු ඇත. මේ පිළිබඳව අප මෙම විද්වත් සාකච්ඡාව එන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමගිනි.

Read More

කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.

Read More

“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්”

Read More

උස්වැටකෙයියාවට නොදුරු කැපුන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ ඉතාමත්ම මනරම් වෙරළ තීරයක්. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ දිනපතාම පාහේ නොයෙකුත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වෙරළට ගොඩගසන නිසයි. අද ඔබ වෙත මේ ගෙන එන්නේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව තමා උපන් මේ වෙරළ තීරය පරිසර විනාශයෙන් රැකගන්න දේවකාරියක නිරතවෙන මාරි අම්මාගේ කතාවයි.

Read More

චන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින් ත්‍රීරෝද රථයක් පදවමින් සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.

Read More

ගෝලීය සංවර්ධනයේ නවතම හැරවුම් ලක්ෂය වූ ස්ථිරසාර සංවර්ධන සංකල්පය වෙත අද වනවිට සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමුව තිබේ. සැබෑ ස්ථිරසාර සංවර්ධනය යනු කුමක්ද? එය ශ්‍රී ලාංකික අපට ආගන්තුකවූ සංකල්පයක්ද? යන කාරණා පිළිබඳ මේ කතාබහ ගෙන එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා සමගිනි.

Read More

කාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.

Read More

බස් වර්ජනය ගැන බස් රථ සේවකයන් දැක්වූයේ මෙවන් අදහසක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.