saravita-anim2

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

Video - timelapse 1903 hours ago

LATEST

ඇමරිකානු මෙරට තනාපති ජුලි චන් මහත්මිය නුවරඑලිය සීතාඑළිය සිදෙයිඅම්මන් කොවිලේ සංචාරයක නියැලුණි.

Read More

අත්‍යාවශ්‍යම පුනරාවර්තන වියදම් පමණක් අක් මුදල්වලින් දැරීමට මහා භාණ්ඩාගාර ලේකම්ට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2021 අංක 21 දරණ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පිහිටුවන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ආයොජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නවම් පෝහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට පැමිනි බැතිමතුන් වෙත ගෝවා දන්සලක් දීමට නොරෝච්චෝල ගොවියකු කටයුතු කර තිබුණි.

Read More

යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හදුන්ගොඩ මහතා ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ (05දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පරිගණක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ද තහවුරු කළේය.

Read More

මුන්දලම සින්නපාඩුවේ මාදැලකට කොටු වු මිනිමුතු මෝරේකු ධීවරයින් විසින් 5 දින නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබු බව කියයි.

Read More

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

Read More

මේ තිරපටේ තිබුුණේ මෙහෙම දෙයක් නෙමෙයි. හැකිනම් අපිව ඝාතනය කරන්න. ඓහෙම නැත්නම් අපිව වසර ගණනාවකට හිරේ දාන්න. හැබැයි ජනතාව කරපු මැදිහත්වීම ඇතුළේ මෙන්ම අධිකරණය ගෙන ආ තීන්දුව ඇතුළේ අපිව නිදහස් කළා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.