saravita-anim2

2018 සැප්තැම්බර් මස 23 වන ඉරිදා

2018 සැප්තැම්බර් මස 23 වන ඉරිදා

Video - timelapse 15 hours ago

LATEST

2019 ජනපතිගෙන් මොනවද ඕන?

calendar_today 2018 සැප් 20 - 10:38 remove_red_eye - 800  

2019 වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ මේවායි....

වර්තමානයේ ලෝකය ස්ථිරසාර සංවර්ධනයේ ප්‍රධාන අංශයක් වන ස්ථිරසාර ඉදිකිරීම් වලදී භූමිය වැදගත්වන ආකාරය පිළිබඳ මෙම සාකච්ඡාව ගෙන එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා සමගිනි.

Read More

සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් හා කොරල්පර හානිය පිළිබඳ නිසි අවධානයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව මේවනවිට කොරල් සම්පත අහිමිවීමේ අවදානමකට ලක්ව සිටියි. ඉන් අත්වන ප්‍රතිවිපාක සහ පාර්සරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන් වන හානි සුළුපටු නොවනු ඇත. මේ පිළිබඳව අප මෙම විද්වත් සාකච්ඡාව එන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සමගිනි.

Read More

කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.

Read More

“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්”

Read More

උස්වැටකෙයියාවට නොදුරු කැපුන්ගොඩ ප්‍රදේශයේ පැවතියේ ඉතාමත්ම මනරම් වෙරළ තීරයක්. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ දිනපතාම පාහේ නොයෙකුත් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වෙරළට ගොඩගසන නිසයි. අද ඔබ වෙත මේ ගෙන එන්නේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව තමා උපන් මේ වෙරළ තීරය පරිසර විනාශයෙන් රැකගන්න දේවකාරියක නිරතවෙන මාරි අම්මාගේ කතාවයි.

Read More

චන්දන කුමාර මහතාගේ රැකියාව බවට පත්ව ඇත්තේ තනි කකුලකින් ත්‍රීරෝද රථයක් පදවමින් සිය බිරිඳ උයා පිහා දෙන බත් පාර්සල් දඹුල්ල නගරයේ අලෙවි කිරීමය .පසුව ස්වරුවේ ඔහු විනෝදාංශය ලෙස දිනපතාම ක්‍රීඩා කිරීම ද සිදු කරනු ලබයි.

Read More

ගෝලීය සංවර්ධනයේ නවතම හැරවුම් ලක්ෂය වූ ස්ථිරසාර සංවර්ධන සංකල්පය වෙත අද වනවිට සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමුව තිබේ. සැබෑ ස්ථිරසාර සංවර්ධනය යනු කුමක්ද? එය ශ්‍රී ලාංකික අපට ආගන්තුකවූ සංකල්පයක්ද? යන කාරණා පිළිබඳ මේ කතාබහ ගෙන එන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා සමගිනි.

Read More

කාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.

Read More

බස් වර්ජනය ගැන බස් රථ සේවකයන් දැක්වූයේ මෙවන් අදහසක්.

Read More

“අපි කම්කරුවෝ. පවුලට පඩිය 700යි. මට පඩිය 800යි. පහ හමාරට ගෙදරින් එන්නේ. මේ අසාධාරණ වැඩෙන් මට මගේ පවුල හොයා ගන්න බැරුව ස්ටේෂන් එකේ කැරකෙනවා. මේවා අසාධාරණ වැඩ”

Read More

තල්මසුන් හා ඩොල්ෆින් ශ්‍රී ලංකාව අවට මුහුදෙන් ඉවත්ව යෑමේ දැඩි අවධානමක් මතුව තිබේ.

Read More

සමුද්‍රීය දූෂණය හා එය වැළැක්වීමෙහිලා අප සතු කාර්යභාරය පිළිබඳ මේ දැනුවත් කිරිම සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙනි.

Read More

නාගරික ජීවිතයේ තිබූ චපල බව මුරණ්ඩු කන්දේ ගෙවන ජීවිතයේදී වෙනස් වූ බවත් සරළ හා චාම් දිවිපෙතකට හුරුවූ බවත් ඇය පවසයි.

Read More

අපට අවස්ථා දෙකකදී වැරඳුනා. 2015 ගත්ත තීන්දුව ගැන කම්පාවක් නෑ

Read More

අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සේවකයන් පවසන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.