www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් තෙල් පොම්ප කෙරෙන අවස්ථාවේ තෙල් බෝයාවේ පැරණි අබලන් නළයක් හදිසියේ පුපුරා යාම නිසා දැවිතෙල් ටොන් 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට නිකුත්ව තිබේ. මෙම හදිසි තෙල් තෙල් විසිරුමින් දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු තීරයට බලපෑම් එල්ලවී ඇත. ඒ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ සිය අදහස් පළකර සිටියේය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd