www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්රහස්පතින්දා
හමුවීම වෙන්වීම ලෝකේ හැටි.. හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති.. අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි.. හැම සතුට කෙළවරම දුකකුත් ඇති..
2015 එකතු වෙච්ච සමහරු මේ වෙනකොට වෙන් වෙමින් යද්දි, ඒ කාලයේ වෙන වෙනම කඳවුරු බැඳපු අය දැන් දැන් එක කඳවුරක රොද බඳින ලකුණු පෙන්නනවා. ඒවා දිහා බලාගෙන ඉන්නකොට නූතනයේ අපට ඇහෙන සමහර විරහ ගීත වර්තමාන දේශපාලන තත්ත්වයන් එක්ක කොච්චර නම් හොඳින් ගැළපෙනවද කියලා අපට හිතෙනවා. ඊයේ (06දා) කොළඹ BMICH හිදී මෙම ඡායාරූප ගනු ලැබුවා.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ප්රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd