www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්රහණය කළ ශ්රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ඇය රෑපලාවන්ය කටයුතු නිමවා , උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර , ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd