www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
එංගලන්තයේදි හා වේල්සයේදි ආරම්භවීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. ඊට පෙරාතුව කණ්ඩායම අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි ආගමික වතාවත් සඳහා එක්විය. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පසුව මාධ්‍ය හමුවකටද එක්විය.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd