www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණියක වන දීපා එදිරිසිංහ මහත්මිය කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රීවරියක් ලෙස කටයුතු කරන අතර අද පැවැත්වෙන නගර සභා මාසික සැසිවාරයට ඇයද එක්ව සිටින්නීය.
ඇයව ලබාදෙන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් මෙසේ කොළඹ නගර සභා පරිශ්රයට පැමිණ තිබේ.
ඡායාරූප හා වීඩියෝ ශමීර රාජපක්ෂ
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd