www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
කලුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුමිරියක පෙට්ටි දෙකක් වෙන් වී තිබේ.මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ප්රමාදයක්ද ඇතිවිය.
අද පෙරවරුවේදි මොරටුව දුම්රිය ස්ථානය ආසන්නයේදි මෙම සිදුවීම සිදුවිය.පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.
ඉසුුුුරු පෙරේරා
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ප්රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd