www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ ඊයේ (19දා) පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා සුවිශේෂී ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග වට 3-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජයගැනීමට සමත්විය. තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 25 - 20, 25-17 සහ 25-15 ලෙසය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ පටන්ම හොඳින් ක්‍රීඩා කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට ලකුණු 20 සීමාවට පැමිණීමට හැකි වූයේ එක් අවස්ථාවකදී පමණකි.
ශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
ඡායාරූප ඉසුරු පෙරේරා
.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd