www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Kumar Friday, 06 March 2020 08:23 AM
මෙවැනි රථයක් නිපදුවට ඇමෙරිකාවේ මහාමාර්ග යවන්න කලින්න IIHS ආයතනයේ පරික්ෂාවට ලක්වෙන්න ඕනෙ. එහි සහතිකයක් නැතිව පාරේ ගමන් කිරීමට රක්ෂණයක් ලබාගන්න හැකියාවක් නැහැ. අධිවේග ගටිමක්දී ජිවිත ආරක්ෂාවන අයුරු බැලීම මේ ආයතනයෙන් කරන්නේ. ටෙස්ලා රථ වගේ බැටරි ඉබේම ගිනිගන්න එකක් නැහැ නේද.
Reply : 0 0
Nimal Friday, 06 March 2020 11:33 AM
රටට ආඩම්බරයක් වියහැකි ඔබ සැමට අපගේ සුබපැතුම් !
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd