www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරිකයෙක්, නිර්මාණාත්ම උපදේශකයෙකු මෙන්ම එංගලන්තයේ වෝවික් සරසවියේ උපාධිධාරියෙකුද වන මාලක තල්වත්ත මහතා පත්කර තිබේ.
එම ආයතනයේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හෙරල් සේනාධීර මහතා පත්කර තිබේ. ඔවුහු අද (21දා) පස්වරුවේ සිය තනතුරු වල වැඩ බාර ගත්හ.
නව සභාපති මාලක තල්වත්ත මහතා
ක්‍රියාකාරී අධ්යක්ෂ හෙරල් සේනාධීර මහතා
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd