saravita-anim2

2018 ජුලි මස 23 වන සඳුදා

2018 ජුලි මස 23 වන සඳුදා

  • Champa Wednesday, 11 July 2018 06:18 PM

    "අපිට දැන් රාජාංගණය වැවේ මේ තත්ත්වය වළක්වන්න බැහැ. දැන් තත්ත්වය මතුවෙලා ඉවරයි." මේකද උත්තරේ? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ------ මේකට අදාළ නැතිවුනත් මට මතක් වුනා. අපි පොඩි කාලේ අපේ වත්ත කෙළවර වෙන තැන තියෙන ලිඳේ වතුර බොර වුනහම තාත්ත කියනව ඉද්ද මල් දෙකකුයි ලොකු අඟුරු කෑල්ලකුයි දාන්න කියල. ඊට පස්සේ වතුර නිකම්ම clear වෙනවා. පස්සේ කාලෙක තමයි අඟුරු වල විද්‍යාත්මක පැත්ත දැනගත්තේ. වල් ඉද්ද ගහක් ලිඳ ළඟ වැටේම තිබුන. හැමදාම මල්. වෙන මල් නැතුව වල් ඉද්ද මල්ම දාන්නේ මම හිතනවා ඒක බෙහෙත් පැලෑටියක් හින්ද කියලා. මිනිස්සු ස්වභාව ධර්මයෙන් ඈත් වුනහම තමනුත් ලෙඩ වෙනවා. ස්වභාව ධර්මයත් ලෙඩ වෙනවා.

    Reply : 0       0

    Kumar Wednesday, 11 July 2018 10:36 PM

    පොස්පෙරස් ජලයට මුසුවෙන්නේ මනුෂ්‍ය මලපහවලින් පමණි. නිට්‍රටේ මුසුවෙන්නය් ගවපට්ටි අපද්‍රව්‍ය වලින් වග මෙරටේ අය සිතන්නේ. මේ නිසාය ඉතා ඉක්මනින් කොළපැහැති ඇල්ගේ කඩිනමින් වර්දනය වීමෙන් මුලුජලාසය්ම කොලපාට වෙන්නේ. අමතරව ගොවින් අධිකලෙස පොහොර බාවිතයෙන් මෙය සිදුවියහැක. පොහොර බාවිතය පාලනය කළහැකි අත්යන්ත්‍ර ලංකාවට හදුන්ව දීමට කාලය ළගා වී ඇත.

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space