www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
කැලණිය විශ්වවිද්‍යාලයට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සමාරම්භක උත්සවය එම විශ්වවිද්‍යාලයීය කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේදී අද (17දා) පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය හා කැලණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා ඇතුළු එම විශ්වවිද්‍යාලයීය පරිපාලන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd