www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
වෙසක් පුන් පොහෝ දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන වෙසක් කලාප අතරින් ප්රමුඛතාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය මූලික කරගනින් පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයට හිමිවෙයි. රජයේ අනුග්රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව පාකිස්තානයේ තක්ෂිලා නුවර හා ඉන්දියාවේ සාරාණාත් නුවර වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේලා මහ ජන ගෞරවය සදහා තැන්පත්කර ඇත.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd