www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මේ වන විට නෙළුම් කුලුනේ ඉදිකිරීම් මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවත් තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි සඳහන් කළේය.
සටහන හා ඡායාරූප ඉසුරු ෙපෙරේරා
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
batangala Friday, 15 March 2019 01:46 PM
මේ කුලුන ඉදි කිරීම නිසා අපේ රටටත් ජාතියටච් වුන යහපත කුමක්ද කියල දන්නා කෙනෙක් මට කියනවද? රටේ නය බර මෙච්චර අහස උසට නැගල තියෙද්දී දැන් UNP කාරයන්ටත් මතක නැහැ බැසිල් චීනෙන් ආධාර අරන් කරපු මේ පුහු මනස්ගාත වැඩේ මොකක්ද කියල අහන්න වත්. බලනකොට මොන පක්ෂේ හිටියත් මුන්ට ඕන ජනතාවාදී දෙයක් කරන්න නෙමේ. මේවගේ බොරු සෝබන වැඩ කරලා හරි චීනට නය වෙන්නයි.
Reply : 53 9
janatha anura Friday, 12 April 2019 10:02 AM
සර්ව අසුබවාදී නොවන්න සුබවාදීව සිතන්න මෙයට ප්‍රතිපාදන එස් එල් ටී වෙතින්ය අරමුණ සන්නිවේදන උපකරණ සඳහා බාවිතා කිරීමය මෙවැනි ගොඩනැගිලි පුළුවන් තරම් ඉදි කර අපේ රට ලෝකයට පිවිසිය යුතුය නැති බැරි මතය ඉදිරි පරම් පරාවට දිය යුතු නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd