www.ada.lk
2024 මාර්තු මස 28 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) සිය උපන්ගම් ප්රදේශය වන මැදමුලනට පැමිණියේය.
ඔහු පිළිගැනීම සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ උදවිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
ජනාධිපතිට වාසි ඡන්දයක් තියන්න පුළුවන්
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd