www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආශ්රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ග්රාම නිලධාරි සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මෙම රථවාහන තද බදය නිර්මාණය වී තිබේ.
බොරැල්ල - රාජගිරිය දෙසින් බත්තරමුල්ල දක්වා ගමන් ගන්නා වාහන මෙන්ම පැලවත්ත ප්රදේශයෙන් බත්තරමුල්ල දෙසට පැමිණෙන මාර්ග වලත් මෙසේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
අද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉල්ලීම් අටක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වයි. ග්රාම නිලධාරීන් විරෝධතාවක නිරත වන්නේ ප්රථම වරට බවද කියැවෙයි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ප්රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd