www.ada.lk
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.
පෙරේදා දිනයේ සිට කෙරවලපිටියට කසළ භාර ගැනිම නැවැත්වීය. අරුවක්කාලු සනිපාරක්ෂක කසළ රඳවනයට කසළ භාර දීම ගැටලුවක් බවට පත්ව තිබේ.
ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු
popular news
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
Champa Thursday, 08 August 2019 05:45 AM
මේක නම් පොඩි කඩාකප්පල්කාරී වැඩක් මං හිතන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd