"රොහින්ග්යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්යා මුස්ලිම්වරුන්ගේ දරුවන් හය දෙනෙක් පාසල් යනවා. කාසල් රෝහලේ ඉපදුණ දරුවට උප්පැන්නය දෙන්නේ මොන රටෙන්ද? සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා."