www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ඇපල් සමාගම විසින් සිය පාරිභෝගියකයන් වෙනුනේ හඳුන්වාදුන් නවතම ජංගම දුරගකතය වෙන ඇපල් iPhone 7 හා iPhone 7 Plus ජංගම දුරකතය ඇමෙරිකාවේ සැන්ෆ්රැස්සිස්කෝ නුවරදී එළිදක්වනු ලැබීය. ඇපල් සමාගමේ iPhone 6 හා iPhone 7 ප්ලස් ජංගම දුරකතනයේම දිගුවක් ලෙස එළිදැක්වෙන මෙහි නව පහසුකම් කිහිපයක්ම දැකිය හැකියි. නවීන කැමරාවක්, වේගවත් ප්රෙසෙසරයක්, වැඩි බැටරි ආයු කාලයක්, මෙන්ම රැහැන් සහිත හෙඩ්ෆෝන් යුගලයකින් දුරකතය සන්නද්ධ වෙයි.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd