www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව සමග පැවති තරගයෙන් ලකුණු 28-13 ක පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුවන් හමුදාව ඉදිරියෙන් සිටිමිනි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා පිටිව ආක්‍රමණය කළ යුද හමුදාව තවත් ලකුනු 20 ක් රැස් කලේ ප්‍රතිවාදීන් ලකුනු 7 කට පමණක් සීමා කරමිනි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd