www.ada.lk
2024 අප්‍රේල් මස 24 වන බදාදා
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් දිනය වන විට වැඩි දස්කම් දැක්වීමට යුද හමුදා හා පානදුර යුනිචෙලා කණ්ඩායම් සමත්වී ඇත. ඒ පිළිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හි වැඩි දස්කම් පෙන්වමිනි. එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත. 93 වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහා තරග අද (11දා) සවස පැවැත්වීමට නියමිතය
තරගාවලියේ මේ දක්වා පැවති තරගයන්හි අවස්ථා
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd