www.ada.lk
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව පැරැණි ක්‍රීඩකයන් රැකගැනීම උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.
96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වන අතර, මින් පැරැණි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව මුදල් පිරිනැමීමට සිදුවේ.
මෙම අරමුදලේ මුල්ම ප්‍රතිලාභීන් ලෙස ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ඒ.ජේ. සමරසේකර හා රසල් හාමර්ට පිළිවෙළින් රුපියල් ලක්ෂ 02 ක් හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පිරිනැමීම ඊයේ (03දා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මීට 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
සුමනරතන හිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති
නිදියහනේදීම ඔහුව ඝාතනය වූයේ ඇයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd