saravita-anim2

2018 සැප්තැම්බර් මස 18 වන අඟහරුවාදා

2018 සැප්තැම්බර් මස 18 වන අඟහරුවාදා

  • Champa Sunday, 09 September 2018 04:28 PM

    Hooray! Congratulations ! Hard work paid off ! හරිම ආඩම්බරයි. මගේ උණුසුම් සුබ පැතුම් ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට. ක්‍රිකට් වලටම ඇලිල ඉන්න ලංකාව වෙනත් ක්‍රීඩා වලින් බොහෝ ඉදිරියට යන එක ගැන හරිම සතුටුයි. අපි කැරම් පිරිමි ලෝක ශූරතාවයත් කැරම් කාන්තා අනු ශූරතාවයත්ව දිනුව. දැන් ආසියානු දැල් පන්දු ශූරතාවත් දිනුව. මේ ජයග්‍රහණ ගැන මාධ්‍ය ප්‍රචාරය මදි. අඩු ගානේ පරදින ක්‍රිකට් වලට තියෙන ප්‍රචාරයවත් ලෝක කුසලාන, ආසියානු කුසලාන දිනුපු අනිත් ක්‍රීඩා වලට නැහැ. මේක ලොකු අඩුවක්. රාජ්‍ය අනුග්‍රහය කෙලින්ම දීල මේ ක්‍රීඩා ඉහලට නංවන්න ඕනේ.

    Reply : 0       2

    rocky Sunday, 09 September 2018 06:34 PM

    ජයග්‍රහණය ඉහලින්ම අගය කරමි. වසුරු ප්රේතප්‍රිය වැනි පළාත කන කුම්භාණ්ඩයන් ගැන ජරා තොරතුරු අහන්න ලැබෙද්දී මෙහෙම පුවතක් ලැබීම ඉමහත් සතුටට කරුණක්.

    Reply : 0       2

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space