www.ada.lk
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය දස වැනි පරාජයත් වැළඳ ගැනිමට ගුවන් හමුදා කණ්ඩායමට සිදුවිය. ඒ පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 29-12 ක් ලෙසිනි. කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළ අතර ගුවන් හමුදාව එක් ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd