www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්රසාද ලකුනු සටහනේ සති 10 ක් අවසන් වන විට දෙවැනි ස්ථානය රැක ගැණීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඔවුන් අවසන් වරට ගුවන් හමුදා කණ්ඩායම පරදා ලැබූ ලකුනු 53-15 ක දැවැන්ත ජයද ඊට ඉවහල් විය. මෙය සී.ආර්. කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයද විය. මේ අනුව හැව්ලොක් තරග 10 කට සහභාගි වී ඉන් 8 ක් ජයගෙන ඇති අතර ඔවුන් අද (11) ආරම්භ වන එකොලොස්වැනි සතියේදී යුද හමුදාව සමගින් තරග වැදීමට නියමිතය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
ප්රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd